මේ ගංවතුර අස්සෙ ප්‍රංශ ඩෝබියාට පුකේ අරී 🤭🤭

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඕකා පාස්කු ප්‍රහාරය ට සම්බන්ධ නිසා අල්ලයි කියලා බයට නේද ප්‍රංශ හැංගිලා ඉන්නේ. වල් නරියා
    ඔව් , ඒක වෙන්න කලින් මු post share කරලා , එකට බයේ මු පැනල ඉන්නේ :lol:
     
    • Like
    Reactions: wpril5

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පෝස්ට් එකක් දැක්කා ලපයා හිටගෙන නොකා නොබී ඉන්නවා ඒක අගය කරලා ප්‍රංශ ඩොබියා කතා කලා කියලා..හෑල්ල දැක්කම හිතුනේ ෆේක් ආතල් එකක් කියලා..

    යකෝ බැලින්නම් මේ ගොබ්බය ඇත්තටම ඒ කතාව කියලා නේ..




    මූ නම් ප්‍රංශයේ ඉදලා නානවා ජෙපි ආණ්ඩුව හෝදන්න ගිහින් ..

    අඩෝ ඇත්තටම රටේ නායකයා නොකා නොබී හිටගෙන හිටියා කියලා ප්‍රශ්න විසදෙනවද, නායකයෙක් ඕනේ ප්‍රශ්නෙක දී අදාල තැන් වලට උපදෙස් දීලා අණ දෙන්නනේ :lol::lol::rofl::rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    අඩෝ ඇත්තටම රටේ නායකයා නොකා නොබී හිටගෙන හිටියා කියලා ප්‍රශ්න විසදෙනවද, නායකයෙක් ඕනේ ප්‍රශ්නෙක දී අදාල තැන් වලට උපදෙස් දීලා අණ දෙන්නනේ :lol::lol::rofl::rofl:
    පෙනේර පොජ්ජෙන්, හද පේනකන් නොකා ඉන්න ඉන්දියක් ගෑනියෙක් වගේ ලපයා
     
    • Haha
    Reactions: SLKolla2020