Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..[/PLAIN]

මේක බීජ ගබඩාවක්, තියෙන්නේ Norway’s Spitsbergen Island එකේ තියන sandstone කියන කන්ද ඇතුලේ තමයි හදල තියෙන්නේ උත්තර ධ්රැවය ඉදන් 1,300 km දුරක තමයි තියෙන්නේ  මේක 26 February 2008 තමයි පටන් අරන් තියෙන්නේ  ප්රධාන අරමුණ ඉදිරියේදී ලෝකේ මොකක් හරි වසංගතයක් ඇවිල්ල විනාශ උනොත් නැවත පරිසරය ඇති කිරීම.

දැනට මේකේ බීජ වර්ග 864,309ක් තියනවා  ඒ වගේම වදවීගෙන යන ශාක බීජ 1.5 million තියනවා

මේ Spitsbergen කියන දුපත මේකට අරන් තියෙන්නේ භූ චලන අඩුම තැනක් නිසා කියනවා  මුහුදු මට්ටමට වඩා මීටර් 130ක් උසින් තියන නිසා north pole එකේ හිම ඔක්කොම දිය උනත් මේක යට වෙන්නේ නෑලු

වර්ග කිලෝමේටර් 1ක විශාලත්වයකින් ලොකු උනාට entrance door එක විතරයි එලියට තියෙන්නේ අනිත් ඔක්කොම කන්ද ඇතුලේ

මේවගේ කවර වල තමයි බීජ ගබඩා කරන්නේ

මේවා තියන කුටි වල උෂ්ණත්වය −18 °C ක් කියල කියන්නේ, බීජ වල පරිවුර්තීය ක්රියා නවත්තන්න මේ කුටි වලට oxygen supply එකත් අඩු කරලු තියෙන්නේ

හිමෙන් යට වෙලා තියන නිසා හදිස්සි electric supply fault එකකදී උනත් අවුලක් නෑ බීජ කාමර වල උෂ්ණත්වය අවුලක් වෙන්නේ නෑ

මේක norway government එකෙන් තමයි කරන යන්නේ හැබැයි මේකේ මුලික වියදම් දරල තියෙන්නේ Bill & Melinda Gates පදනම (ඔව් ඔව් පොර තමයි bill gates සහ ඔහුගේ බිරිද)

bump එකක් දාගෙන යන්න

[QUOTE="Executer, post: 20609876, member: 457531"] [b][PLAIN]..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..[/PLAIN][/b] [CENTER][SIZE="4"][B]මේක බීජ ගබඩාවක්, තියෙන්නේ Norway’s Spitsbergen Island එකේ තියන sandstone කියන කන්ද ඇතුලේ තමයි හදල තියෙන්නේ උත්තර ධ්රැවය ඉදන් 1,300 km දුරක තමයි තියෙන්නේ :nerd: මේක 26 February 2008 තමයි පටන් අරන් තියෙන්නේ :P ප්රධාන අරමුණ ඉදිරියේදී ලෝකේ මොකක් හරි වසංගතයක් ඇවිල්ල විනාශ උනොත් නැවත පරිසරය ඇති කිරීම. :love::cool: දැනට මේකේ බීජ වර්ග 864,309ක් තියනවා :shocked: ඒ වගේම වදවීගෙන යන ශාක බීජ 1.5 million තියනවා :P මේ Spitsbergen කියන දුපත මේකට අරන් තියෙන්නේ භූ චලන අඩුම තැනක් නිසා කියනවා :rolleyes: මුහුදු මට්ටමට වඩා මීටර් 130ක් උසින් තියන නිසා north pole එකේ හිම ඔක්කොම දිය උනත් මේක යට වෙන්නේ නෑලු :confused: වර්ග කිලෝමේටර් 1ක විශාලත්වයකින් ලොකු උනාට entrance door එක විතරයි එලියට තියෙන්නේ අනිත් ඔක්කොම කන්ද ඇතුලේ :) මේවගේ කවර වල තමයි බීජ ගබඩා කරන්නේ [img]http://i.imgur.com/A99E9Ap.jpg[/img] මේවා තියන කුටි වල උෂ්ණත්වය −18 °C ක් කියල කියන්නේ, බීජ වල පරිවුර්තීය ක්රියා නවත්තන්න මේ කුටි වලට oxygen supply එකත් අඩු කරලු තියෙන්නේ :shocked: හිමෙන් යට වෙලා තියන නිසා හදිස්සි electric supply fault එකකදී උනත් අවුලක් නෑ බීජ කාමර වල උෂ්ණත්වය අවුලක් වෙන්නේ නෑ :cool::yes: මේක norway government එකෙන් තමයි කරන යන්නේ හැබැයි මේකේ මුලික වියදම් දරල තියෙන්නේ Bill & Melinda Gates පදනම (ඔව් ඔව් පොර තමයි bill gates සහ ඔහුගේ බිරිද) [img]http://i.imgur.com/4oPEjp2.jpg[/img] [img]http://i.imgur.com/MYG6qLy.jpg[/img] [img]http://i.imgur.com/hIK3ZcL.jpg[/img] [img]http://i.imgur.com/kF0F3SX.jpg[/img] [img]http://i.imgur.com/exK2iaJ.jpg[/img] [img]http://i.imgur.com/i7lyaTy.jpg[/img] [img]http://i.imgur.com/RwnFQ77.jpg[/img] [img]http://i.imgur.com/eBLj1zw.jpg[/img] [img]http://i.imgur.com/uiH5ysC.jpg[/img] [img]http://i.imgur.com/rXBD5nx.jpg[/img] [img]http://i.imgur.com/yzgFoKR.jpg[/img] [img]http://i.imgur.com/2cwluIs.jpg[/img][/B][/SIZE][/CENTER] [B][SIZE="3"]bump එකක් දාගෙන යන්න :yes::yes:;)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom