මේ ගාථාව ත්‍රිපිටකේ කොතනද තියෙන්නෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ ගාථාව ත්‍රිපිටකේ කොතනද තියෙන්නෙ

    අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
    දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම

    ථේර අපදාන කොටසක කියල නන් පැහැදිලියි...හෙව්වට හොයාගන්ඩ බෑනෙ....ගූගල් කරලත් හම්බුණෙ නෑ...අභය දානයේ අනුසස් 10ක් ගැන තියෙන්නෙ ඕකෙන් පස්සෙ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

    01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
    02. නිරෝගී සම්පත්තිය ලැබීම
    03. දීර්ඝායු සම්පත්තිය ලැබීම
    04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
    05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
    06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
    07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
    08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
    09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
    10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම
     
    ow oya tika thama..oka thripitake kothanada thiyenne...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069

    :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Ehema sathek beraganna ena chethanawai, eka action eken kirimai athara kohomada bn pina enne? E kiyanne gihilla beraganne ne.eth beraganna chethanawa enawa.etakota kohomada pina enne:oo:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Ehema sathek beraganna ena chethanawai, eka action eken kirimai athara kohomada bn pina enne? E kiyanne gihilla beraganne ne.eth beraganna chethanawa enawa.etakota kohomada pina enne:oo:

    chethana han bhikkawe kamman wadami......
    chethanawama thama karmaya/pina wenneth....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    චේතනාව විතරක් තිබ්බා කියලා පිනක් හම්බෙන්නෙ නෑ නෙ, :oo:

    Ithin oya gathawe ehemane kiyanne. Chethanawa karmaya yay wadarami.:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔතන චේතනාව කියනව ඇත්තෙ අපි නිකං ව්‍යවහාරෙ චේතනාව කියන එකටම නෙමේ වෙන්න ඇති බං. චේතනා කියල චෛතසිකයක් තියෙනව. හැම කුසල/අකුසල ක්‍රියා සිතකම චේතනා චෛතසිකය තියෙනව. ඒ චෛතසිකේ ප්‍රභේද අනුව වෙන්න ඕනෙ පින පව තීරණය වෙන්නෙ. හරියට ශුවර් නෑ. පොඩ්ඩක් හොයල බලපං.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔතන චේතනාව කියනව ඇත්තෙ අපි නිකං ව්‍යවහාරෙ චේතනාව කියන එකටම නෙමේ වෙන්න ඇති බං. චේතනා කියල චෛතසිකයක් තියෙනව. හැම කුසල/අකුසල ක්‍රියා සිතකම චේතනා චෛතසිකය තියෙනව. ඒ චෛතසිකේ ප්‍රභේද අනුව වෙන්න ඕනෙ පින පව තීරණය වෙන්නෙ. හරියට ශුවර් නෑ. පොඩ්ඩක් හොයල බලපං.

    chaithasikaya kiyanne mokadda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    chaithasikaya kiyanne mokadda?

    චිත්තයන් එක්ක පහල වෙන එකක්. චෛතසික වලිං තොර චිත්තත් නෑ චිත්තයන්ගෙන් තොර චෛතසිකත් නෑ. එක හිතක් චෛතසික ගොඩක් එක්ක පහල වෙන්න පුලුවන්. චිත්තය මොකක්ද චෛතසික මොනාද කියන සේරම අනුව තමා සිතේ ස්වභාවය තීරණය වෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    thawa knk pinak karana diha bala sitha pahadawagena eema deyak hithuwoth wenwa, nathuwa ohomanm wenne na

    :yes:

    E mokadda bn eke teruma.wena kenek pin karanawa balan inna ekei taman pinak karanawa hithena ekei wenasa mokadda.dekama chethanawak ne:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Dan api kisima chethnawak nethuwa hamduru kenekta danayak dunnoth kisima chethanawak nethuwa means denna onewata dunnoth ethana pinak enawada nedda?:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan api kisima chethnawak nethuwa hamduru kenekta danayak dunnoth kisima chethanawak nethuwa means denna onewata dunnoth ethana pinak enawada nedda?:oo:

    දන්න තරමිං චේතනා චෛතසිකය නැති හිත් කියන්නෙ ක්‍රියා සිත්. ඒව පහල වෙන්නෙ බුදු පසේබුදු අරහත් තත්ව වලට පත් වුන අයට විතරයි. පෘතග්ජන සිත් හැම එකකම චේතනාවක් පහල වෙනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    E mokadda bn eke teruma.wena kenek pin karanawa balan inna ekei taman pinak karanawa hithena ekei wenasa mokadda.dekama chethanawak ne:oo:

    ai bn ahla nadda. anathaoindika situthumage duwada kawdo knk aaramyk hdla puuja jarama eeka balan htiya gaanu knk sitha phdwagena saadu kiyla anumodan wela passe diwyaloke ipdadune :dull: