මේ ගාථාව ත්රිපිටකේ කොතනද තියෙන්නෙ
අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම
ථේර අපදාන කොටසක කියල නන් පැහැදිලියි...හෙව්වට හොයාගන්ඩ බෑනෙ....ගූගල් කරලත් හම්බුණෙ නෑ...අභය දානයේ අනුසස් 10ක් ගැන තියෙන්නෙ ඕකෙන් පස්සෙ..