මේ ගාන සුලු කරන හැටි කියල දෙන්ට

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං මේ සරල වැඩි කිරීම බලන්න. මේක දීර්ඝ විදියට හදන්න ගොඩක් වෙලා යනව. වරදින්නත් චාන්ස් වැඩියි. මේ වගේ ඒව කෙටියෙන් නිවැරිදිව හදන්න ට්‍රික්ස් නැද්ද? බන්?

    73423 x
    5379
    --------

    =====
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    5 හේ පන්තියේ එඋං දැන් එළකිරි එකෙත් ඉන්නවද බන්
     
    • Haha
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    8PvC7cZ.jpg
     
    • Like
    Reactions: ihatemylife

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    පුළුවන්. හැබැයි ලඝු වලින්

    ඔය නම්බර් දෙකෙ ලඝු බලපන් .
    බලලා ඒ අන අගයන් එකතු කරපන් .
    පස්සෙ ඒ අගයෙ ප්‍රතිලඝු බලපන් .
    අන්න උත්තරෙ .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    මචං මේ සරල වැඩි කිරීම බලන්න. මේක දීර්ඝ විදියට හදන්න ගොඩක් වෙලා යනව. වරදින්නත් චාන්ස් වැඩියි. මේ වගේ ඒව කෙටියෙන් නිවැරිදිව හදන්න ට්‍රික්ස් නැද්ද? බන්?

    73423 x
    5379
    --------

    =====

    Learn what's known as the Trachtenberg System. It's a speed system for calculations using simple methods.

    You can download the complete book from here... https://drtayeb.files.wordpress.com/2011/05/trachtenberg-system.pdf
     
    Last edited:
    • Like
    Reactions: ihatemylife

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අපෝ තියෙනවා. Phone එකේ තියෙනවා calculator කියලා ඇප් එකක්. පරන phone වලත් තියෙනවා. ඒකෙ ඔය ඉලක්කම් ටික ගහලා ගුණ කරලා බලන්න තියෙන්නෙ. ලේසියි පහසුයි
     
    • Haha
    Reactions: PHBhagya