උබල චන්දෙ දීපු කයිතන් රට කරන හැටි !

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    🤌



    මේක අනුර ජනාධිපතියි මායි අතර වෙච්ච කතාවක්
    මම මේක ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. ඔන්න අනුර ඇවිත් හරිනිගෙ බොරුව සාධාරණීය කරන්න මේ දැන් කතාවක් දෙනව පාර්ලිමේන්තුවෙ. අනුරටවත් ගොඩ දාන්න බැරි ගානාට මේක ස්නෝබෝල් වෙලා තියෙන්නෙ. අනුර පාර්ලිමේන්තුවෙ කතාකරනව මේ දැනුත්. මම මේක දානව කවුරු තරහ උනත්. ගොඩක් මගේ රාජ්‍යතාන්ත්‍රික යාලුවො කිව්ව මේක ලියන්න එපා කියල. ඒත් මම දානව දැන්.
    මම මේ ඊයෙ ලිය ලිය හිටපු එක;
    මම මේ කියන එකෙන් මා ගැන තියෙන විශ්වාසය පළුදු කරගන්න එපා. මම මට පුද්ගලිකව කිසිවෙක් කියන ඒව දාල නැහැ දන්නෙත් නැහැ අති විශාල බොරුකාරයෙක් හෝ බොරුකාරියක් මාව නොමඟ හැරියොත් හැරෙන්න.
    ඒත් මේක ජනාධිපතියි මායි අතර වෙච්ච සාකච්ඡාවක්. මහජන ලැදියාවක් තියෙන දෙයක්.
    අනුර දිනල කැබිනට් එක හදන කොට මට ගොඩාක් අයගෙන් ඉල්ලීමක් ආව අනුරට කියන්න අධ්‍යාපනයට සම්බන්ධ ඔක්කොම එයා යටතේ තියාගන්න කියල.
    මම ඇහැව්ව ඇයි කියල. ඒ අය කිව්ව අනුරට විතරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩිලිවර් කරන්න පුලුවන් කියල.
    ඒ අය ඒක තර්කානුකූලව මට කිව්ව
    මම ඒක අනුරට කිව්ව (මේ ස්ක්‍රීන් ශොට් එක බලන්න)
    අනුර ජනාධිපති මට කතා කළා විනාඩි 14යි තත්පර 29ක්.
    එයා මම කිව්ව එක පිළිගත්තත් එයා කිව්ව ඒක හරිනිට දෙන්න එයා පොරොන්දු වෙලා ඉවරයි හා එයාට තව ඇමතිකම් කීපයක වැඩ තියෙනව කියනව කියල.
    මම එයාට කිව්ව, නැහැ මචං මේ ප්‍රතිසංස්කරණ ඉවරවෙනකන් මාස කීපයක් තියා ගනිං කියල. (ඒකට වෙනම සාක්කි තියෙනව ඔය කැබිනට් එකේම - ඒ අය කිව්ව අයියෙ උඹම කියපං, ඔයාම කියන්න ලොක්කට අපේ අදහස.. ආදී වශයෙන්, ඒ අයව මේකට ගාව ගන්නෙ නැහැ මම දැන්)
    හරිනිට දෙන්න පොරොන්දු උනා කියල එයා කිව්වම,.මම අනුරට කිව්ව හරිනි මොනවද ලංකාවෙ අධ්‍යාපනය ගැන දන්නෙ කියල. අද පාර්ලිමේන්තු විවාදෙදි නාන්න ආණ්ඩුව! මම බලන් ඉන්නම්. ඒත් කියන්න ඕන මම ප්‍රතිසංසකරණවලට පක්‍ෂ කෙනෙක්, ඒත් හරිනි වගේ එක බොරුව වහගන්න තව බොරු කියන එක හරි නැහැ.
    කොහොම හරි දැන් හරිනි අනාගෙන විතරක් නෙමෙයි අනල අනල තියෙන්නෙ. [මේ මේ හරිනිත් මගේ හොඳ යෙහෙලියක්, ඒත් එයාට දෙන්න තිබ්බෙ වෙන ඇමතිකමක්]
    අධ්‍යාපන ඇමතිනී බොරු කිව්වම, පාසැල් දරුවොත් බොරු කියන්න පටන් ගනියි.
    ඔක්කොමල "බොරු පැකට්" වෙනව. එහෙම මතු පරපුරක්ද හදන්න ඕන අපිට!
    ඕනෑම ප්‍රතිසංස්කරණයක් පාරදෘශ්‍ය බවකින් කෙරෙන්න ඕන. මහජනයා සහ උනන්දුමත් පාර්ශව ඒව ගැන දැන ගන්න ඕන. දැන් අනල අනල අපිට අවසාන තීරණයක් නැහැ - යැයි යැයි ගාන්න එපා. අපි ඒව ගැන හිතල තියෙන්නෙ වගේ ගොං කතා කියන්නෙ ගොං කමිටු දාපු හරිනි. ඉංම්ගිලිසි දැන ගැන ගැනීමයි, දේශපාලනයි, ඒව ඩිලවර් කිරීමයි කියන්නෙ වෙනස් දේවල්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    121-9.jpg
     
    • Haha
    Reactions: dilann and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අනුර දිනල කැබිනට් එක හදන කොට මට ගොඩාක් අයගෙන් ඉල්ලීමක් ආව අනුරට කියන්න අධ්‍යාපනයට සම්බන්ධ ඔක්කොම එයා යටතේ තියාගන්න කියල.​
    මම ඇහැව්ව ඇයි කියල. ඒ අය කිව්ව අනුරට විතරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩිලිවර් කරන්න පුලුවන් කියල.
    ඒ අය ඒක තර්කානුකූලව මට කිව්ව
    උගේ කතා ඇහුවාම අපිටත් හිතුනේ ඌට ඕනම් රොකට් එකක් නැතුව කටින් විතරක් හඬට යන්න පුලුවන් කියලා 🤭 🤭

    deliver කරන්න ඌට විතරලු පුලුවන්. යකෝ උගෙ ජීවිත කාලේම ඌ හරියට වැඩක් කරලා නෑ. උගෙ බයිලා වලින්ද මුන් ඒ නිගමනයට ඇවිත් තියෙන්නෙ :lol::lol: