මේ ගාන හදලා දෙන්නකෝ-මැත්ස් වැඩ්ඩො

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    umba qwata passe tamai matak une andala balanna puluwan kyala
    etakota dewani eka hari
    new_up.jpg


    answer eka E

    අනේ මචන් මේක තේරෙන්නෙ නැනෙ හරියට..පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකෝ.. :sorry:

    කොහොමද X - Y + 7 = 0 , X - Y + 7 = 0 එහෙම ගන්නේ :confused:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    umba qwata passe tamai matak une andala balanna puluwan kyala
    etakota dewani eka hari
    new_up.jpg


    answer eka E

    මම නම් වැඩිය දන්නේ නෑ එත් මචන් මේකේ අගය පරාසයක් හොයන්න නෙමෙයි නේද තියෙන්නේ
    වම් පැත්තේ එක මත දකුණු පැත්තේ එක වෙන්න පුළුවන් හැකියාව ගැන නේද වෙන වෙනම අහන්නේ

    ඒ 3 ම වෙන්න පුළුවන් හැකියාව තියෙනවා නේද
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    the hatched areas satisfy the inequalities
    only the second graph has a common hatched area hence satisfying both the statements