මේ ගැජට් එක පාවිච්චි කරන්නෙ කව්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,152
    113
    pre-blackFriday-product-pico.png

    මේක DPN (decentralized VPN) එකක්. මේකෙ එක එක models තියෙනවා.

    1. Deeper (DPER) Connect Mini
    2. Deeper (DPER) Connect Pico
    3. DPR Mini SE

    මේ ටිකේ හොඳ Black friday ඔෆර් එකකුත් යනවා. ads බ්ලොක් කරන්න පුලුවන් කියලා කියන්නෙ (YouTube), තව වැඩ ගොඩක් තියෙනවා. පෙලක් උන් ක්‍රිප්ටො මයිනින් වලටත් ගන්නවලු. පොඩ්ඩක් මේ සයිඩ් එක තේරෙන එකෙක් පැහැදිලි කරපන්කො. :baffled:

    It_is_not_VPN_it_is_the_better_DPN.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044

    brave eka mk?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718

    Just promt in chatGPT බන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    මොකක්
    මන් කිව්වෙ මචං Chat GPT ගෙන් අහල බලන්න තියන ඖලක් කියල ... කෞරුවත් සීන් එකෙඉන්න කෙනෙක් reply කරල නැති නිසා ... GPT ඉතින් හැම දෙයක්ම වගෙ ද්න්නවනෙ ඒකය්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,152
    113
    මන් කිව්වෙ මචං Chat GPT ගෙන් අහල බලන්න තියන ඖලක් කියල ... කෞරුවත් සීන් එකෙඉන්න කෙනෙක් reply කරල නැති නිසා ... GPT ඉතින් හැම දෙයක්ම වගෙ ද්න්නවනෙ ඒකය්
    අහ්හ් එක ඇත්ත මචන්
     
    • Like
    Reactions: Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    මම හිතුවේ මේකත් අර උඹ හොයන ජාතියේ කැරකෙන එකක් කියල.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    limited internet connection එකක් තියනවනම් ඕක use කරන්න එපා . මොකද අනිත් උන් connect වෙන්නේ උඹේ එකෙන්(decentralized - peer to peer) . usage බලන් ඉද්දි යයි .

    අනික ඔච්චර security මොකටද ? block වෙලා තියන sites බලන්න normal vpn එකක් හොඳටම ඇති .