~~~මේ ගැන කියමුකො~~~
අපි මෙහෙම හිතමුකො
කොල්ලෙක් ඉස් ඉස්සෙල්ලාම කෙල්ලෙක්ට ආදරේ කලා කියමුකො
ඒ කෙල්ල අර කොල්ලට බූට් එක තිබ්බ කියමුකො
ඊට පස්සෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් උනත් කියමුකො
ඒ කොල්ලා උඹ කියල හිතමුකො
ඒ කෙල්ලම ආයෙත් උඹව හොයාගෙන ආව කියමුකො (ආයෙත් සම්බන්ධය පටන් ගන්න)
එතකොට මොකද කරන්නේ?

Experience ati nati hamotama wiurthai

Last edited:

Ubata eka sarayak mawa epaa nam, mata ubawa 100 sarayak epaa kiyalaa elawalaa daanawaa.............!!