මේ ගෑනිට පිස්සුද? හැටිද?

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    mata nam meke pissuwak penne naha ban moko ekige tallnt eka e pennanne ado loke kollo innwa ponnayo wage gewal wala hangila mukuth baruwa bt balapn ban me kell full athel eke bayak nathuwa dance karanne ,.,... appreciate abt her
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    පවු බං, සමහරවිට ඔය ගාමන්ට් යන කෙල්ලෙක් වෙන්න ඕනේ. ඒ කෙල්ලගේ විනෝදේ අපි විහිලුවකට ගන්න එක හරි නෑ මම හිතන්නේ :sorry::sorry::sorry: