මේ ගෑනු ස්ටරොයිඩ් ගත්තම පට්ට කැතයි නේද? 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    මුන්ගේ වොයිස් පවා පට්ට විදිහට රළු වෙලා තියෙන්නේ. බර උස්සද්දී දන්නෙම නැතුව චූ යනවලු... 🙄






     
    • Wow
    • Like
    Reactions: jennt and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    No Thank You Lol GIF by Max
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    Testosterone wedi unoth ho adu unoth apita moko wenne , steroids gattama aulda

    සයිඩ් ඉෆෙක්ට් තමා. වකුගඩු එහෙම කේස් වෙනවනේ. ස්වීඩන් වල ස්ටරොයිඩ් ගහලා ඇඟ හදපු උන්ව අල්ලලා හිරේ දානවා. වෙන රටකින් ආවත් එහෙමයි.
     
    • Wow
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    සයිඩ් ඉෆෙක්ට් තමා. වකුගඩු එහෙම කේස් වෙනවනේ. ස්වීඩන් වල ස්ටරොයිඩ් ගහලා ඇඟ හදපු උන්ව අල්ලලා හිරේ දානවා. වෙන රටකින් ආවත් එහෙමයි.
    Testeron adu wedi un dekala tiyeda , ball wala normal size kohomada lankawe youth unge