මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    අපේ අගමැතිතුමා ටික දවසකට කලින් විශේෂ ප්‍රකාශයක් කලානෙ මේ ගෙවෙන්නේ අමාරුම සති තුන කියලා. ඒ කියන්නේ මේ සති තුනෙන් පස්සෙ අමාරුම කාලේ ඉවරයි. හොද කාලේ ලබන්නයි යන්නේ. ඇත්තටම මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද? උත්තරයනම් නැහැ කියන එකයි. මේ වෙනකොටත් අගමැති කාර්‍යාලයේ තවත් මධ්‍යය ප්‍රකාශයකට සූදානම් වෙනවා ඇති. අමාරුම සති තුන මේක කිව්වට මීට වඩා අමාරුම සති තුනක් ආරම්භ වෙනවා කියලා.

    මේ සති තුන ඉතා අමරු වෙන්න ප්‍රධාන හේතුව උනේ ඩීසල්, පෙට්‍රල් නැති කමයි. මේ නිසා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම වගේ ඇණහිටලයි තියෙන්නෙ. ඊළඟ සති කීපයේදි තෙල් නැව් කීපයක් පැමිණීමට නියමිත උනත් ඒවා එන්නේ ලංකා ඛනිජ තෙල් නීතී ගත සංස්ථාවට නෙවෙයි. අයි.ඕ.සී හෙවත් ඉන්දියානු තෙල් සමාගමටයි. තෙල් ප්‍රශ්නේ දුර දිග යන්න ප්‍රධාන හේතුව උනේ ලංකාවේ රතු මල්ලිලා ටික ඉන්දියාවේ අදානිට දැක්වූ විරෝධය. අපේ විදුලිය, උතුරේ දූපත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගේ දේවල් ඉන්දියාවට අයිති වෙනවය, ඒහෙම උනාම අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවය කිය කිය මොර ගාපු රතු මල්ලිලා ටික දැන් අගමැති කම ඉල්ලනවා මාස හයෙන් රට ගොඩ දාලා දෙන්න. (මන්නම් කියන්නේ දිලා බලන්න කියලා කොරන හැටි.)

    ඉන්දියාව කියන්නේ කලාපීය බලවතෙක් විතරක් නෙවෙයි. මේ වෙන විට ලෝක බලවතෙක් බවටත් පත් වෙලා තියෙන රටක්. එහෙම රටක් කවදවත් තමන්ගේ ආසන්නයේ තියෙන රටකට බලවත් වෙන්න දෙන් නෑ කියන එක සරල සත්‍යයක්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවෙ අවශ්‍යය බලවත් වෙන්නද නැත්තන් වැටිලා ඉන්න අගාධයෙන් ගොඩ එන්නද කියන එකයි. රටක් දියුනු වෙන්න නම් විදෙස් ආයෝජන අනිවාර්යෙන් අවශ්‍යයි. යම් යම් ව්‍යාපෘති හරහා තමයි මේ විදෙස් ආයෝජන රට තුලට එන්නේ. ඒ එන ව්‍යාපෘතියෙන් ලැබෙන මුදල් ටිකෙන් සහ ප්‍රතිලාබ වලින් රට ගොඩ දා ගන් නැතුව විදෙස් ආයෝජන වලින් රට අයිති කරගන්න හදනවා කියලා ආයෝජකයින්ට ගරහපුවම වෙනදේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නෙ. අදානිට සද්දේ දාපුවම ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ශේත්‍රයම ඉංදියාව යටතට අරගෙන ලංකාව දුර්වල කරන්න හදනවා කියලා අදානි අකුලන් ගියා. ඒ වගේම ඉංදියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් (ණය යෝජනා) ක්‍රමයෙන් දෙන තෙල් ටිකත් ඉංදියාව නැවැත්තුවා. (හදිස්සියේ කිව්වොත් එහෙම ඉංදියාව අපිට තෙල් දීලා අපේ තියෙන වාහන ටික ඔක්කොම ඉංදියාවට අරන් යන්න හදන්නේ කියලා. එහෙවු බඩු ලංකාවේ ඉන්නේ). දැන් ඉංදියාව බලන් ඉන්නවා එහෙනම් කොර ගනින්කෝ කියලා.

    කලින් එම්.සී.සී. ගිවිසුම ගෙනාපු වෙලාවේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, බටහිර පර්යන්තය වගේ ව්‍යාපෘති වලදි උනෙත් ඔය ටිකම තමයි. ඊට ඉස්සර ගෙනාපු ඕස්ට්‍රලියාවේ මොනෑෂ් සරසවි ව‍යාපෘතිය නැවැත්තුවා නිදහස් අධ්‍යාපනේ වල පල්ලට යවනවයි කියලා. ජේම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතිය නැවැත්තුවා කැසිනෝ නිසා අපේ සභ්‍යත්වය විනාශ වෙනවයි කියලා. මේ වට විරුද්ධව උද්ඝෝශන කරලා රට මේ තියෙන තත්වෙට ගේන්න දායක උනේ කවුද කියලා හැමෝම දන්න නිසා කියන්න යන් නෑ.

    අද වෙනකොට අපි ඉන්නේ 1990 කියන තත්වෙටත් ටිකක් පහලින්. 1990දිත් අපිට විදෙස් ආයෝජන මුකුත් තිබ්බෙ නෑ. ඒ වගේම අපිට ආධාර දෙන එකත් අඩු කරලයි තිබ්බේ. සංචාරකයෝ හිටියෙත් නෑ. හැබැ‍යි අපේ සංචිත මුදල් වලින් අපිට අත්‍යාවශ්‍යය දේවල් ගැනීමේ හැකියාව තිබ්බා. ඒ වගේම ගෝලීය අර්බුධයක් නොතිබ්බ නිසා අපේ නිමි ඇදුම් ඇතුළු අනෙකුත් අපනයන හරහාත් අපිට යම් ආධායමක් ලැබුනා. ඒ වගේම විදෙස් ශ්‍රමිකයන්ගේ ආධායමත් රට ලබෙමින් පැවතුනා. දැන් අපිට ඒ කිසිවක් නෑ. ඒ වගේම අද වෙන කොට හැම ලාංකිකයෙක්ම රුපියල් මිලියන හතරකින් ණයයි. ඒ තරමට ලංකාවේ ණය බර වැඩි වෙලා.

    මේ වෙනකොට රජය මුහුණ දෙන ප්‍රධානම අර්බුධය වෙන්නේ රජයේ ආධායම් අඩුවීමයි. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන බදු ආදායම මේ වෙන කොට පිරිහෙමින් පවතිනවා. ඩොලර් හිගය නිසා ආනයන සීමා වීමත් ගෝලීය ගැටලුවට සම්භන්ධවම මතුව ඇති ඉන්ධන ගැටලුව නිසා නිශ්පාදනය අඩු වීම නිසාත් රජයට තවදුරටත් තම බදු ආදායම අහිමි වෙමින් පවතිනවා. ඒ වගේම රාජ්‍යය වියදම් වැඩි වීමත් දරුණු ගැටලුවක්. අත්‍යවශ්‍යය සේවා සදහා ඉන්ධන සපයා ගැනීම, බෙහෙත් සපයා ගැනීම, පොහොර, වැනි දේටත් රජයේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් , සමුර්ධි ආධාර වැනි ආදාර නිසාත් රජයේ වියදම් වැඩි වෙමින් පවතිනවා. හෙට අනිද්දා පවුලකට රු 7500/- ගානේ ගෙවන්න දරන උත්සහයත් මේ වියදම් වැඩි කිරීමට දායක වෙයි.

    ආදායම් අඩු වෙලා වියදම් වැඩි වෙනකොට කරන්න තියෙන දේ තමයි ණයට ගන්න එක. දැන් අපිට කිසිම විදේශ රටකින් ණය දෙන් නෑ. එහෙමනම් අපි අපේ ගාව තියෙන දේවල් විකුණන්න ඕනේ. ඒකට රතු මල්ලිලා විරුද්දයි. වියදම් අඩු කරගන්න රාජ්‍යය සේවය අඩු කරන්න පුළුවන්. ඒකටත් රතු මල්ලිලා විරුද්ධයි. දැන් එහෙම නම් රට හිර වෙලා ඉන්නේ උහතෝකෝටිකයක් තුලයි. මේ උහතෝකෝටිකය දිගටම පැවතුනොත් රටේ කිසිම මිනිහෙක්ට කිසිම ආදායමක් නැතිවෙන තත්වෙට එනවා. රැකියා අහිමි වීම, සෞඛ්‍යය පහසු කම් අහිමි වීම, අධ්‍යාපනය අහිමි වීම වගේ බරපතල ගැටළු ගනනාවක් මේත් සමග එනවා. මේකට විසදුම ලෙස රජය කරන්නේ තව තවත් මුදල් අච්චු ගහන එකයි. ඒකෙන් රාජ්‍යය සේවය වැටුප් ගෙවලා රජ‍යේ අත්‍යාවශ්‍ය දේවල් ටික කරගෙන යන්නයි උත්සහ කරන්නේ. අවාසනාවකට මේකෙන් රටේ උද්දමනය ඉහල යාමට පටන් ගන්නවා. ඒ නිසා අවසානේදි අපිට සිම්බාබ්වේ තත්වෙට රට එන්න පුලුවන්.

    හොදම දේ මේ උහතෝකෝටිකය ඇතුලේ රැදෙන්නේ නැතුව ඒකෙන් එළියට පනින එකයි. විකුණන්න පුළුවන් දේපල විකුණලා දාන එක හොදයි. ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා රක්ශන සංස්ථාව, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව වගේ දේවල් මිළදී ගන්න කට්ටිය ඉදිවී. ඒ වගේම රාජ්‍ය සේවය ඉතා ඉක්මනින් ප්‍රතිව්‍යූහගත කරලා රාජ්‍ය සේවය අඩු කරගත යුතුයි. සමහර සංස්ථා සහ ආයතන සම්පූර්ණයෙන්ම වස දැමීමට මේ නිසා සිදුවේවි. ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, දැව සංස්ථාව, කජු සංස්ථාව වගේ දේවල් වලින් රටේ මිනිස්සුන්ට ප්‍රගතියක් වෙනවද කියලා දැන්වත් තේරුම් ගත යුතුයි. මේ වගේ දේවල් කරන්න ගියාම කොහොමත් කට්ටිය රෙද්ද උස්සන් එනවා. ඒක නවත්තන්න බෑ. ඒ වගේ වෙලාවට තද තීන්දු අරගෙන මේවා කරන්න රටේ දේශපාලන නායකත්වයට කොන්ද පන තිබිය යුතුයි. මේ තමයි මේවා කරන්න පුළුවන් හොදම වෙලාව. ආයි කෙදිනකවත් ගෝඨාභයටවත්, වික්‍රමසිංහටවත් බලයට එන්න බෑ. එන්න වෙලාවකුත් නෑ. ඒ නිසා කාටවත් බය නොවී මේ දෙවල් කල යුතුයි. කල හැකියි. එහෙම කලොත් තව අවුරුද්දකින් රට ගොඩයන්න පුළුවන්. එහෙම නැත්තන් තව අවුරුදු පහක් යනකන් ඉදිරි සති දෙක අමාරුයි කිය කිය ඉන්න තමා වෙන්නේ. මේ අමාරුම කාලේ නෙවෙයි. මේ අමාරුම කාලේ ආරම්භයයි. අවසානය පේනතෙක් මානෙක නෑ.

    රතු මල්ලිලා ඇතුලු විපක්ශෙ ගොඩ දෙනෙකුට අවශ්‍යය ඊළඟ ඡන්දෙ වෙනකන් මේ තත්වේ මෙහෙමම තියා ගන්න. මොකද එතකොට ඡන්දෙ දිනන්න පුළුවන් නිසා. ඒ නිසයි ගොඩක් කලයුතු දේවල් වලට ඔවුන් විරුද්ධ වෙන්නේ. හැබැ‍යි ඔවුන් අමතක කරන දේවල් දෙකක් තියෙනවා. එක, මේ තත්ත්වෙන් දිගටම ගියොත් ඡන්දයක් කරන්න සල්ලි නැතුව ඡන්දෙත් කල් දාන්න වෙනවා. දෙක, ඡන්දෙන් දින්නත් මේ දේවල් නොකර රට ගොඩ දාන්න බෑ කියන එක. මේක ආණ්ඩුව නොදන්නවා නෙවෙයි. ආණ්ඩුව මේ යන විදියට යන්නේත් හේතු දෙකක් නිසා. ඡන්දයක් තියලා පත්වෙන ආණ්ඩුවට මේ දේවල් කරන්නම වෙනවා කියලා ඔවුන් දන්නවා. ඒ වගේම මේ වගේ දැඩි තීනුදු තීරණ ගන්න තරම් සුජාත භාවයක් ආණ්ඩුවට නෑ කියලයි ආණ්ඩුව හිතන්නේ. තමන්ගේ සුජාත භාවය පිළිභදව ආන්ඩුවට යම් සැකයක් තිබේ නම් කලයුතු හොදම දේ වන්නේ ව්‍යවාස්ථාවට පිටින් හෝ බලය අත්හැරීමයි. මොකද මොනයම් ක්‍රමයකින් හෝ මේ පවතින උහතෝකෝටිකය දැන් නොවිසදුවොත් තත්වය වඩාත් බරපතල වෙන නිසා. මේ උහතෝකෝටිකය විසදන තුරු අපි ගෙවන්නේ අමාරුම කාලයක් තමයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Dance Too Long Didnt Read GIF by Francisco Negrello
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉදිරි සති දෙක අවිනිශ්චිතයි කියන එක දැන් මාස ගානක ඉඳන් ඇහෙනව....

    මාස ගාණක නෙමෙයි අවුරුදු දෙකක විතර ඉඳන් ඇහෙනව... කොවිඩ් කාලෙත් ඕක කියෙවුව...

    හෙඩිම විතරයි කියෙවුවේ...
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    එක එකා විරුද්ධයි කියල නොකර ඉන්න ආණ්ඩුවක් මොකටද ? අනේ නිකන් පලයන් බං යන්න
     
    • Haha
    Reactions: malakadss

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    බුදු අම්මෝ මේක දිග මුල කියනකොට අග මතක නැ, අග බලද්දි මුල මත නෑ, මොකක්ද කියන්නේ කෙටියෙන් කියපන්කො.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    බලාගෙන යද්දි ලංකාවෙ තෙල් නැත්තෙ ජෙප්පො නිසා :rofl:

    අනේ පකෝ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය කියන ප්‍රතිව්‍යුහගත කිරීම් කරන්න නම් ඉතා බලවත් ආණ්ඩුවක් තියෙන්න ඕන, ජේආර් ට වුනත් ඒවා කරන්න බැරි වුනා නම් දැන් ඉන්න උන්ට කොහොමටවත් බැහැ. විපක්‍ෂයේ උන් ආවත් මුලදී ජාම බේරගන්න ඇදගෙන යන්න ප්‍රශ්ණ ටික දවසකට කල්දාගන්න පුළුවන්,නමුත් රාජ්‍ය ආයතන හදනකම් ටික බදු ප්‍රතිපත්තිය හදනකම් ඔය මොක කලත් ප්‍රශ්නය වඩාත් බැරෑරුම් වෙලා එනවා එහෙම ඉතින් රට හරි ට්‍රැක් එකට දාගන්න නම් පක්‍ෂ භේදයක් නැතිව එකතුවෙලා ඩිසිෂන් ගන්න ඕන, නමුත් ඒවා කරන්නේ නැහැ. අර්බුදය ඔඩුදුවනකොට කාට කාටත් භේදයක් නැතිව කෙළවෙලා යන දවසක් එනවා කියල කල්පනා කරන්නේ නැහැ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    එක එකා විරුද්ධයි කියල නොකර ඉන්න ආණ්ඩුවක් මොකටද ? අනේ නිකන් පලයන් බං යන්න
    ඔයාට 8000ක් ගෙවනවද?

    බලාගෙන යද්දි ලංකාවෙ තෙල් නැත්තෙ ජෙප්පො නිසා :rofl:

    අනේ පකෝ.
    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:51 PM

    Concution : Jeppo Jeppo Jeppo
    ඔයාට 8000ක් ගෙවනවද?
    By the way it should be Conclusion.
    ------ Post added on Jul 4, 2022 at 1:52 PM

    මේ තාම ටීසර් යන්නෙ
    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:53 PM

    දන් නැති උන්ට කියන්නේ. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැති කමින් අයින් වෙද්දි ලංකාවට ස්තුථි කරනවා. පොඩ්ඩක් හොයලා බලපන්කො මොකටද කියලා.
    ------ Post added on Jul 4, 2022 at 1:55 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයාට 8000ක් ගෙවනවද?

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:51 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:51 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    By the way it should be Conclusion.
    ------ Post added on Jul 4, 2022 at 1:52 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:53 PM
    ඔයාට ගෙවන්නැද්ද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    එක එකා විරුද්ධයි කියල නොකර ඉන්න ආණ්ඩුවක් මොකටද ? අනේ නිකන් පලයන් බං යන්න
    අන්තිම ටික කියෙව්වෙ නෑනේ? කියවලා බලපන්.

    ඒ වගේම මේ වගේ දැඩි තීනුදු තීරණ ගන්න තරම් සුජාත භාවයක් ආණ්ඩුවට නෑ කියලයි ආණ්ඩුව හිතන්නේ. තමන්ගේ සුජාත භාවය පිළිභදව ආන්ඩුවට යම් සැකයක් තිබේ නම් කලයුතු හොදම දේ වන්නේ ව්‍යවාස්ථාවට පිටින් හෝ බලය අත්හැරීමයි. මොකද මොනයම් ක්‍රමයකින් හෝ මේ පවතින උහතෝකෝටිකය දැන් නොවිසදුවොත් තත්වය වඩාත් බරපතල වෙන නිසා. මේ උහතෝකෝටිකය විසදන තුරු අපි ගෙවන්නේ අමාරුම කාලයක් තමයි.

    ඔයාට ගෙවන්නැද්ද?
    නෑනේ. කවුද ඔයාලට ගෙවන්නේ? මටත් සෙට් කරලා දෙන්නකෝ. එක ආටිකල් එකකට 8000ක් කියන්නේ නරක නෑ...
    ------ Post added on Jul 4, 2022 at 1:59 PM

    අන්න ස්වාසිලන්ඩ් වලොන් ඩිලර් බිලියන් 3 දෙන්න යනවා
    නිකන්ද? ණයද?
    ------ Post added on Jul 4, 2022 at 2:00 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්තිම ටික කියෙව්වෙ නෑනේ? කියවලා බලපන්.

    ඒ වගේම මේ වගේ දැඩි තීනුදු තීරණ ගන්න තරම් සුජාත භාවයක් ආණ්ඩුවට නෑ කියලයි ආණ්ඩුව හිතන්නේ. තමන්ගේ සුජාත භාවය පිළිභදව ආන්ඩුවට යම් සැකයක් තිබේ නම් කලයුතු හොදම දේ වන්නේ ව්‍යවාස්ථාවට පිටින් හෝ බලය අත්හැරීමයි. මොකද මොනයම් ක්‍රමයකින් හෝ මේ පවතින උහතෝකෝටිකය දැන් නොවිසදුවොත් තත්වය වඩාත් බරපතල වෙන නිසා. මේ උහතෝකෝටිකය විසදන තුරු අපි ගෙවන්නේ අමාරුම කාලයක් තමයි.

    නෑනේ. කවුද ඔයාලට ගෙවන්නේ? මටත් සෙට් කරලා දෙන්නකෝ. එක ආටිකල් එකකට 8000ක් කියන්නේ නරක නෑ...
    ------ Post added on Jul 4, 2022 at 1:59 PM
    නොදකින්. නිකන්ද කඩේ යන්නෙ. මෙන්න මූට කියපන්. උඹව රික්රූට් කරලා ගනී @nicjosh83
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    නොදකින්. නිකන්ද කඩේ යන්නෙ. මෙන්න මූට කියපන්. උඹව රික්රූට් කරලා ගනී @nicjosh83
    ඔයාව රිකෲට් කලෙත් එයාද? එයා ඔයාට හරියට සල්ලි ගෙවනවද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයාව රිකෲට් කලෙත් එයාද? එයා ඔයාට හරියට සල්ලි ගෙවනවද?
    නෑ එයා රික්රූට් කරන්නෙ පුක ඉරාගෙන රාජපස්සලාට කඩේ යන බයියො විතරයි. අපි ඒවට හරියන්නෑ. ඔයාව ගනී.
     
    • Haha
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    ඔයාට 8000ක් ගෙවනවද?

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:51 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:51 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    By the way it should be Conclusion.
    ------ Post added on Jul 4, 2022 at 1:52 PM

    ඔයාට 8000ක් ගෙවනවද?
    ------ Post added on Jul 4, 2022 at 1:53 PM
    8000ට ඔය පත හෑලි ලියන්න බම්ප් එකකටත් 1000ක් ගන්නව. ඔය වගේ හෑල්ලකට නන් අඩුම 30ක්වත් ගන්න ඔනි.