මේ ගේම එක මොකද්ද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    උඹලට මතකද ඉස්සර මේ වගේ හමුදා ගේම් එකක් ගැහුවා ස්ට්‍රැටජි ගේම් එහකක්. ඒකේ නම මොකද්ද්? අර හමුදාවේ උඋන්ව සිලෙක්ට් කරලා උන්ට කමානඩ් දෙන්නේ .


    මේ වගේ උඩින් බලන විව් එකක් තිබුනේ.
     
    • Like
    Reactions: batmanTES

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Commando's නේද ?
    Commandos_Behind_Enemy_Lines.jpg