මේ ගෝතයා නම් ඉල්ලා අස්වුනු එක හොඳයි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    මූ නිකං ඇමතියා වගේ හැසිරෙන්න ගියේ. ඉස්සර චන්ද්‍රිකාගේ, මහින්දගෙ කාලේ උන්ගේ ගූ කාපු එකෙක් කියලා කවුරු හරි කිව්වා

    1738136671427.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,991
    113
    බිලියනපති රැවුල් කට්ටා.... මූට රැව්ලටම මාසෙකට ලක්ෂයක් විතර යනවා ඇති.. බේසික් එක 50,000 yi😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    හොර ලුක් එකක් තියෙන්නේ තට්ට බඩාගේ. අනිවා බිමලයියට දිරවන්නේ නැතිවෙන්නැති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,803
    113
    මූ නිකං ඇමතියා වගේ හැසිරෙන්න ගියේ. ඉස්සර චන්ද්‍රිකාගේ, මහින්දගෙ කාලේ උන්ගේ ගූ කාපු එකෙක් කියලා කවුරු හරි කිව්වා

    View attachment 245849
    හොර ලුක් එකක් තියෙන්නේ තට්ට බඩාගේ. අනිවා බිමලයියට දිරවන්නේ නැතිවෙන්නැති
    හේතුව මොකක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,803
    113
    බිමලයියට දිරවන්නේ නැතිවෙන්නැති
    හුත්තො දිරවන්නේ නෑ කියලා අස් කරන්නෙ මොන පොන්නයෙක්ද බන්? ඕනම කම්පනියක CEOට දිරවන්නේ නැති සුපිරි ඩයල් ඕනතරම් ඉන්නව. personal මගුල් professional ඒවලින් වෙන් කරගන්න දැනගන්න ඕන. 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,024
    167,869
    113
    එකමත් එක රටක
    බිමලයියට දිරවන්නේ නැතිවෙන්නැති
    ඌ ඇමති උනාට පස්සෙ තමයි බස් කෝච්චි වල ගිහින් ප්‍රශ්න අදුරගන්නේ… ප්ලේන් එකකත් යයි ප්‍රශ්න අදුරගන්නම කියල..
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    හුත්තො දිරවන්නේ නෑ කියලා අස් කරන්නෙ මොන පොන්නයෙක්ද බන්? ඕනම කම්පනියක CEOට දිරවන්නේ නැති සුපිරි ඩයල් ඕනතරම් ඉන්නව. personal මගුල් professional ඒවලින් වෙන් කරගන්න දැනගන්න ඕන. 🤭 🤭
    රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.
    https://www.bbc.com/sinhala/articles/cz7epeyg0zno
     
    • Like
    Reactions: tharakaf