මේ ගෝලීය අර්බුද සමයේ පරණ ත්‍රෙඩ් උඩට ගැනීමෙන් වළකින්න.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ටිකක් කල්පනා කරලා බලන්න... ගහන්නේ ඇමරිකාවෙන්... ගුටිකන්නේ ඉරානේ... නිවාඩු දෙන්නේ ලංකාවේ... මොන රටවල්ද අප්පා මෙව්වා... එහෙ ගහද්දි මෙහෙ නිවාඩු දෙන්නනං පාලකයො මොකටද... බැරිනං අපිට දෙන්න... අපි නිවාඩු නැතිව විසිහතර පැයම... තුන්සිය හැට පස් දවසම දුවවලා පෙන්නනං මේක... පෑන් පාරවල් දෙකෙන් කරන්න පුළුවන් වැඩ මේ... චීයා... ලැජ්ජයි... නැද්ද හා...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,440
    113
    ටිකක් කල්පනා කරලා බලන්න... ගහන්නේ ඇමරිකාවෙන්... ගුටිකන්නේ ඉරානේ... නිවාඩු දෙන්නේ ලංකාවේ... මොන රටවල්ද අප්පා මෙව්වා... එහෙ ගහද්දි මෙහෙ නිවාඩු දෙන්නනං පාලකයො මොකටද... බැරිනං අපිට දෙන්න... අපි නිවාඩු නැතිව විසිහතර පැයම... තුන්සිය හැට පස් දවසම දුවවලා පෙන්නනං මේක... පෑන් පාරවල් දෙකෙන් කරන්න පුළුවන් වැඩ මේ... චීයා... ලැජ්ජයි... නැද්ද හා...
    1773807162407.jpeg
    1773807162407.jpeg1773807162407.jpeg
    1773807162407.jpeg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මටත් ත්‍රෙඩ් ටිකක් තියනවා උස්සල ගන්න. ජනතාව නොමග යන නිසා ගන්නෙ නෑ :(