මේ චීනේ නෙමෙය් හරිත 😁😁😁 හරි වේදනයි මට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකට ඉතින් ඔහොම හැසිරෙන්න ඕන නෑනේ. වාහන පෝලිමේ ඉන්නෙ මොකද කියලා ඒ ගෑනිට හිතාගන්න බැරුව යන්න ඇති. පොඩ්ඩක් සංසුන්ව සිද්ධිය තේරෙන කඩ්ඩකින් කියලා දීලා සාමකාමීව විසඳගන්න තිබ්බා. අපි පිටරටක ගිහින් ඉන්නකොට, ඒ රටේ උන් මේක අපේ රට කියලා අපිට බනිනකොට අපිටත් හිතට හරි නෑනේ. මේක අපේ රට ගාන එක නම් හරිම කැතයි. අනික මේකේ උන්ට අයිතියක් තියනවා. හොඳ වෙලාවට ඒකි එච්චර කටකාර නෑ. දිස් ඉස් චී ලංකා කිව්වා නම් අරුන්ට රෙද්දෙ ගූ යනවා.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ වගේ කාලෙක ඔහොම නොවුනොත් තමා පුදුමේ...මිනිස්සු කොච්චර පීඩනේකින්ද ඉන්නේ...ඉතින් ‌කකුල පෑගුනත් ඇති ගහමරා ගන්න