මේ ඡන්දෙ නම ගිය ජෙප්පෝ වුන්ගේ account වලින් ඡන්ද වැඩ කරේ නැහැ.
ඇතුලේ දන්නවා පාවෙන 69ලක්ෂ ඡන්ද නැතුව %3 නේ වුණාට දිනන්න බැරි බව ඇතුලේ කතවාක් යන්න ඇති නම ගිය එරෝසන් වගේ බත් බැල සෙට් එක සයිලන්ස් කරන්න.
සමහර වුණා ව දැක්කමත් අප්‍රිය මට්ටමේ හිටියේ.
නාථ කසුන් ලා දෙන්නා ගාසා වුණත් මුලදී ආවාට අන්තිම ටිකෙ පේන්නවත් නැහැ.
වෙන ආත්ම දාගෙන ඇති. ඡන්ද කාලේ සයිලනස් වෙලා දැන් ආයේ එයි

Last edited: