මේ ජාතියේ සත්තු උබලගේ ලැප්වලත් ඉන්නවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand


    සමහර ATM මැෂින්වලත් මේ ජතියේ උන් ඉන්නවා මම දැකලා තියනවා. එක සැරයක් යුනිටියේ කම්පියුටර් ෂොප් එකකින් රෙපායාර් කරලාගෙනාපු ලැප් එකකත් මුන් හිටීයා. පොඩි සුදුපාට කුඩක් වගේ පෙනුනත මුන් ඇවිදිනවා. මේ වීඩියෝ එක මම යූටියුබ් එකේ පහළට යද්දි දැක්කේ. උබල මේවගේ උන්ව දැකලා තියනවාද? මුන් ගෙන් මිනිස්සුන්ට බලපෑමක් නැද්ද
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉලෙක්ට්‍රොනික් පාට්ස් වල ඉන්නවා ලැප් වල විතරක් නෙවෙයි ඩෙස්ක්ටොප් වලත් ඉන්නවා, උන් හරි හුරුබුටි සත්තු ජාතියක් කාචෙකින් ලොකු කරලා බැලුවා,
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    මුන් කොහොමද බෝ වෙන්නෙ?
    Dust වල බන්. Dust එක තියෙන ඕන තැනක ඉන්නව. අපිට පේන්නේ නෑ. Phone එකේ ලැප්ටොප් එකේ ඉන්නව අපිට පේන්නේ screen එකේ එළිය නිසා.
     
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,331
    7,854
    113
    innawa wediya use wenne nathi unama... kalekata passe ipad eke cover eka open karala baladdi aniwa screen eke 2,3 ehata mehata yanawa penawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Happy The Thing GIF