මේ ජාතියේ සත්තු උබලගේ ලැප්වලත් ඉන්නවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Dust වල බන්. Dust එක තියෙන ඕන තැනක ඉන්නව. අපිට පේන්නේ නෑ. Phone එකේ ලැප්ටොප් එකේ ඉන්නව අපිට පේන්නේ screen එකේ එළිය නිසා.
    මුන් බෝ උනොත් මොකද කරන්නේ? ලැප් එකක් ඇතුළත බෝ උනොත් ගලවලම වැකුම් කරන්න වෙයිනේ බන්.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,632
    113
    Mother Earth
    මුන් බෝ උනොත් මොකද කරන්නේ? ලැප් එකක් ඇතුළත බෝ උනොත් ගලවලම වැකුම් කරන්න වෙයිනේ බන්.
    බෝ වෙන්නේ නෑ බන්. මේස උඩ අස් කරපන් දූවිල්ල ගොඩේ ඉන්නෙ නැතුව. එතකොට උන් යනවා. 🙂
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මයිටෑවො.
    නවත්තන්න විදියක් නොදනි. පිරිසිදුව තියාගත්තොත් එන එකක් නෑ. වැකියුම් කරන්න.