මේ ජීවනයේ

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....



    රිම සංවේදී වීඩියෝවක් බැලුවා කාලෙකින් ,, ඇස වලින් වැටෙන්ඩ යන කඳුළු හංග ගත්තේ බොහොම අමාරුවෙන් ,, මොනවා උනත් මේක තමය් ඇත්ත තත්වේ ,,, පොඩි කාලේ ඉඳන් කවලා පොවලා උස මහත් කරපු අම්මලාව තාත්තලව ,,, වේස ගෑනුන්ට ලොල් වෙලා මහලු මඩම් වලට යවන සක්කිලි තාමත් අපේ සමාජයේ ඉන්නවා ,, ඒ වගේ සක්කිලින්ට මේක හොඳ වීඩියෝවක් වෙඉ
     
    • Like
    Reactions: ashavithanage