up
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,977 113 tracing Geo-location.. ... ... Jul 7, 2025 #22 ඇරඹුනා පමණි…
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 Jul 7, 2025 #23 Pimpson said: බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද Click to expand... හරියටම හරි... දන්න දේවල් දෙකක් කියන්නම් අනාගතේට (මෙයාලට බලය නැති කාලෙට) වැදගත් වෙන, මේවා මේ හීනෙං දැකපුවා හොඳේ... 1. බුද්ධි සේවා නිලධාරීන්ගේ තොරතුරු ඇතුළු ජනපතිට විතරක් ඇක්සස් තියන දත්ත පැලවත්තේ ආකයිව් වෙන එක. 2. බලය ලැබුණ වෙලේ ආයුධ කන්ටේනර් කිහිපයක් තම සංවිධානයේ ඉදිරි ප්‍රයෝජන වෙනුවෙන් රට ඇතුළට ගන්න එක. හුරේ දාන මල්ලිලාට කියන්න තියෙන්නේ තව අවුරුදු 10 කිං බලන්න කියන එක විතරයි Reactions: Asmodeus, T h u s h, Pimpson and 2 others
Pimpson said: බලපන් මුන් කියපු බොරු රටේ ගොන්නුත් බහුතරේ ඉන්න නිසා මුන්ට ගේම ගහගන්න ලේසි උනා මුන් ඇල්ලුවෙ රටේ අඩු අදායම්ලාබීන් වගේ උන්ව උන්ට බොරු හීන මාලිගා හදල උන්ව රැවැට්ටුව දැන් ආපු දවසෙ ඉදන් රෙනව රෙනව ඉවරයක් නෑ මේක උබල හිතන විදියට කොහෙන් නතර වෙයිද ආයෙ අරගලයක් එයිද Click to expand... හරියටම හරි... දන්න දේවල් දෙකක් කියන්නම් අනාගතේට (මෙයාලට බලය නැති කාලෙට) වැදගත් වෙන, මේවා මේ හීනෙං දැකපුවා හොඳේ... 1. බුද්ධි සේවා නිලධාරීන්ගේ තොරතුරු ඇතුළු ජනපතිට විතරක් ඇක්සස් තියන දත්ත පැලවත්තේ ආකයිව් වෙන එක. 2. බලය ලැබුණ වෙලේ ආයුධ කන්ටේනර් කිහිපයක් තම සංවිධානයේ ඉදිරි ප්‍රයෝජන වෙනුවෙන් රට ඇතුළට ගන්න එක. හුරේ දාන මල්ලිලාට කියන්න තියෙන්නේ තව අවුරුදු 10 කිං බලන්න කියන එක විතරයි
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Jul 8, 2025 #24 Dr.Amdan said: ලැට් වල නම් පුරවනවා බොරු..බෙට්ට හිලෙන් වැටෙනකොට ඩොබියෝ ටික සුද්ද කරලා ඉවරයි Click to expand... පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. මගේ පොස්ට් බලන්න. ඔය ඩොබිලා ගැන දැන ගන්න පුළුවන් සති පතා. බේරේ වැවේ පැලවත්තේ ලැට් එකේ ඔබන සෙට් එක වෙනයි, හිරේ යන සෙට් එක වෙනයි.
Dr.Amdan said: ලැට් වල නම් පුරවනවා බොරු..බෙට්ට හිලෙන් වැටෙනකොට ඩොබියෝ ටික සුද්ද කරලා ඉවරයි Click to expand... පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. මගේ පොස්ට් බලන්න. ඔය ඩොබිලා ගැන දැන ගන්න පුළුවන් සති පතා. බේරේ වැවේ පැලවත්තේ ලැට් එකේ ඔබන සෙට් එක වෙනයි, හිරේ යන සෙට් එක වෙනයි.