මේ ටාර්සන් පොත් දෙක ගන්න තැනක් තියනවද ?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    305023898_10216864158036062_7706763003771368947_n.jpg
    306332350_10216864158436072_1471536871303662232_n.jpg


    වනාන්තරයට අධිපති ටාර්සන්
    Tarzan Lord of the Jungle (1927 - 1928)
    ඩීමන් ආනන්ද
    ප්‍රකාශනය: ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශන


    ටාර්සන්ට හමුවූ උන්මත්තකයා
    Tarzan and the Madman (1964)
    ඩී. ඇම්. කරුණාරත්න
    ප්‍රකාශනය: සඳිනි ප්‍රකාශකයෝ
    වෙනත් නම් වලින් ඇති පරිවර්තන:

    ටාර්සන් සහ උමතු මිනිස - ඩීමන් ආනන්ද

    වානරයන්ගේ ටාර්සන්
    බිහිසුණු ටාර්සන්
    ටාර්සන්ගේ වන සිව්පාවෝ
    ටාර්සන් සහ ස්වර්ණමය සි0හයා
    නොදෑමුණු ටාර්සන්
    ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
    ටාර්සන් සහ ඔපාරයේ මෑණික්
    ටාර්සන් ආපසු එයි
    ටාර්සන් සහ මහාර් රෑජින
    වීර වික්‍රමාන්විත ටාර්සන්
    ටාර්සන් සහ සතුරු සේනා
    ටාර්සන්ගේ වීර පුතා
    අභීත ටාර්සන්
    ටාර්සන් සහ අබිරහස් ලෝකය
    ටාර්සන්ගේ ගවේෂණය
    ටාර්සන් සහ ස්වර්ණපුරය
    අපරාජිත ටාර්සන්
    විජයග්‍රාහී ටාර්සන්
    ටාර්සන් සහ තහනම් නගරය
    ටාර්සන් සහ දිවි මිනිස්සු
    ටාර්සන් සහ අතරම0වු යාත්‍රිකයෝ
    ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
    ටාර්සන් නිවුන්නු

    ටාර්සන්ගේ වනාන්තරයේ වික්‍රම
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    තව ටිකකින් බුක් ෆෙයා යනවා ගියාම බලලා කියන්නම් මචන් ;)
     
    • Love
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    View attachment 184998View attachment 184999

    වනාන්තරයට අධිපති ටාර්සන්
    Tarzan Lord of the Jungle (1927 - 1928)
    ඩීමන් ආනන්ද
    ප්‍රකාශනය: ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශන


    ටාර්සන්ට හමුවූ උන්මත්තකයා
    Tarzan and the Madman (1964)
    ඩී. ඇම්. කරුණාරත්න
    ප්‍රකාශනය: සඳිනි ප්‍රකාශකයෝ
    වෙනත් නම් වලින් ඇති පරිවර්තන:

    ටාර්සන් සහ උමතු මිනිස - ඩීමන් ආනන්ද

    වානරයන්ගේ ටාර්සන්
    බිහිසුණු ටාර්සන්
    ටාර්සන්ගේ වන සිව්පාවෝ
    ටාර්සන් සහ ස්වර්ණමය සි0හයා
    නොදෑමුණු ටාර්සන්
    ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
    ටාර්සන් සහ ඔපාරයේ මෑණික්
    ටාර්සන් ආපසු එයි
    ටාර්සන් සහ මහාර් රෑජින
    වීර වික්‍රමාන්විත ටාර්සන්
    ටාර්සන් සහ සතුරු සේනා
    ටාර්සන්ගේ වීර පුතා
    අභීත ටාර්සන්
    ටාර්සන් සහ අබිරහස් ලෝකය
    ටාර්සන්ගේ ගවේෂණය
    ටාර්සන් සහ ස්වර්ණපුරය
    අපරාජිත ටාර්සන්
    විජයග්‍රාහී ටාර්සන්
    ටාර්සන් සහ තහනම් නගරය
    ටාර්සන් සහ දිවි මිනිස්සු
    ටාර්සන් සහ අතරම0වු යාත්‍රිකයෝ
    ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
    ටාර්සන් නිවුන්නු

    ටාර්සන්ගේ වනාන්තරයේ වික්‍රම
    Tarzan ta hariyanne K G Karunathilakage translation ban. Mama podi kaaley 4k 5k kiyewwa. Dial eka maruna okkoma translate karanna kalin.

    Mun godak welawata word for word translate karanne ne. So KG dial eka genapu rasaya enne ne (my opinion.)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Tarzan ta hariyanne K G Karunathilakage translation ban. Mama podi kaaley 4k 5k kiyewwa. Dial eka maruna okkoma translate karanna kalin.

    Mun godak welawata word for word translate karanne ne. So KG dial eka genapu rasaya enne ne (my opinion.)
    KG තමා නියමෙටම පොත් පරිවර්ථනය කලේ. අනිත් අය හොගක් වෙලාවට කරන්නෙ අනුවර්ථන. අනුවර්ථනත් තියනවා හොද ඒවා, දැදිගම වී. රුද්රිගු කරපු රුසියන් පොත් සීරීස් එක එහෙම (90's).
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    View attachment 184998View attachment 184999

    වනාන්තරයට අධිපති ටාර්සන්
    Tarzan Lord of the Jungle (1927 - 1928)
    ඩීමන් ආනන්ද
    ප්‍රකාශනය: ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශන


    ටාර්සන්ට හමුවූ උන්මත්තකයා
    Tarzan and the Madman (1964)
    ඩී. ඇම්. කරුණාරත්න
    ප්‍රකාශනය: සඳිනි ප්‍රකාශකයෝ
    වෙනත් නම් වලින් ඇති පරිවර්තන:

    ටාර්සන් සහ උමතු මිනිස - ඩීමන් ආනන්ද

    වානරයන්ගේ ටාර්සන්
    බිහිසුණු ටාර්සන්
    ටාර්සන්ගේ වන සිව්පාවෝ
    ටාර්සන් සහ ස්වර්ණමය සි0හයා
    නොදෑමුණු ටාර්සන්
    ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
    ටාර්සන් සහ ඔපාරයේ මෑණික්
    ටාර්සන් ආපසු එයි
    ටාර්සන් සහ මහාර් රෑජින
    වීර වික්‍රමාන්විත ටාර්සන්
    ටාර්සන් සහ සතුරු සේනා
    ටාර්සන්ගේ වීර පුතා
    අභීත ටාර්සන්
    ටාර්සන් සහ අබිරහස් ලෝකය
    ටාර්සන්ගේ ගවේෂණය
    ටාර්සන් සහ ස්වර්ණපුරය
    අපරාජිත ටාර්සන්
    විජයග්‍රාහී ටාර්සන්
    ටාර්සන් සහ තහනම් නගරය
    ටාර්සන් සහ දිවි මිනිස්සු
    ටාර්සන් සහ අතරම0වු යාත්‍රිකයෝ
    ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
    ටාර්සන් නිවුන්නු

    ටාර්සන්ගේ වනාන්තරයේ වික්‍රම
    ටාර්සන් රසිකයෙක්. සන්තෝසයි... :D

     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    341
    211
    43
    Tarzan ta hariyanne K G Karunathilakage translation ban. Mama podi kaaley 4k 5k kiyewwa. Dial eka maruna okkoma translate karanna kalin.

    Mun godak welawata word for word translate karanne ne. So KG dial eka genapu rasaya enne ne (my opinion.)
    aniwa... KG ge pariwarthana niyamayi...
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ටාසන් නන් කේ ජී කරුනාතිලක
    හොල්ම්ස් නන් චන්දන මෙන්ඩිස් ( ඔරිජිනල් ටික )

    කරුනාතිලක බැස්කවිල් දඩබල්ලා පොත පරිවර්තනය කරල තිබ්බ අජූතයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    ටාසන් නන් කේ ජී කරුනාතිලක
    හොල්ම්ස් නන් චන්දන මෙන්ඩිස් ( ඔරිජිනල් ටික )

    කරුනාතිලක බැස්කවිල් දඩබල්ලා පොත පරිවර්තනය කරල තිබ්බ අජූතයි.
    Exactly. Mama oka kiyannath gihin nokiya hitiya :-D