මේ ටිකේ දේශපාලනය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මේ ටිකේ දේශපාලනය



    ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තා වෙයි.

    ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි වාර්තා වෙයි.

    ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.

    තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.



    ලොකු මිනිස්සු මෙහෙම කරණකොට ඇයි අනික් අයට ගෙවල් වලට වෙලා ඉන්න බැරි :angry::angry: