මේ ටිකේ රෑට රෑට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    චුට්ට චුට්ට

    Furiosa: A Mad Max Saga

    බලල ඉවර කෙරුව

    පිස්සො පිහාට්ටො ටිකක් ඉන්නෙ

    පොඩි ගතියක් තියනෙව, ඔහේ බලං හිටියැකි මුං කෙලින පිස්සු

    බලං යනකොට කතාවක් නෑ ඉතිං...

    මරේ රේටිං එක 6.5/10 යි

    මේ ඉන්නෙ පීකි බ්ලයින්ඩර්ස් එකේ ඇමරිකන් ඇහැටුල්ලි
     
    • Like
    Reactions: Jack London

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චුට්ට චුට්ට

    Furiosa: A Mad Max Saga

    බලල ඉවර කෙරුව

    පිස්සො පිහාට්ටො ටිකක් ඉන්නෙ

    පොඩි ගතියක් තියනෙව, ඔහේ බලං හිටියැකි මුං කෙලින පිස්සු

    බලං යනකොට කතාවක් නෑ ඉතිං...

    මරේ රේටිං එක 6.5/10 යි

    මේ ඉන්නෙ පීකි බ්ලයින්ඩර්ස් එකේ ඇමරිකන් ඇහැටුල්ලි

    uba raata athe gahanne nadda ?
     
    • Sad
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මරේ රේටිං
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    • Like
    Reactions: AnuradhaRa