මේ ඩොමෙයින් ටික විකුනන්න තියනවා. ඕනි කෙනෙ&#348

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    අනිවා බන් චාටර් මුන්.. මෙලෝ රහක් නැහැ මටත් දැක්ක ගමන් තේරුනේ නෙදකින් මේ වගේ හිගන්නෝ කියල තමයි. අම්මප රියල් ලයිෆ් එකෙත් ඔය වගේ යාළුවො ඉන්නවා කෙලින්ම කපල අයින් කරලා ඉන්නේ.. උදව්වක් ඕනේ උනහම විතරයි අපිව ඕනේ වෙන්නේ.. නෑයොත් ගොඩක් ඔය ජාතියේ බන්..

    මුන්ටත් මේ මොනා හරි විකුණගන්න ඕනේ වෙලා තමා මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..

    පට්ට චාටර් මුන්

    කතාකරලා වැඩක් නෑ බං. මුං කමියුනිටි එකක අගේ දන්නෙ නෑ. මූ මේ පරණ අකවුන්ට් එකෙන් ආවෙ හදපු කාලෙ පරණ නිසා කස්ටිය මුට ගරු කරයි කියල හිතාගන වෙන්න ඇති. :D:D:D:D:D
    ඕන වැඩකට වෙලාව තියනවා ඕන කම තියනවා නං. මූ මචං බිසී වීම ගැන කියන්න එනවා. එහෙනං මගෙ රස්සාවෙ හැටියට මට කෝඩ් කරනවා ඇරෙන්න වෙන වැඩක් නැති වෙන්න ඕන :D :D'