Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ තරම් උණුසුමක්...! ඇයි මේ.....??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තරම් උණුසුමක්...! ඇයි මේ.....??

මේ දිනවල රාත්‍රී කාලයේ පවතින්නේ අධික උණුසුමක්. එම තත්වය මේ මස අවසන් වන තුරුම පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

පරිසරයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහල ගොස් ඇති නිසා ශරීරයේ දහදිය වාෂ්ප නොවීම මෙලෙස අධික උණුසුමක් දැනීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මස අවසන් වන විට නිරිත දිග මෝසම් වැසි ආරම්භ වන බවත් ඒ සමඟම මෙම අධික උණුසුම් තත්වය මඟහැරී යන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

එහෙත් මෙම තත්වය පිළිබඳව විවිධ අදහස් පල වී තිබෙනවා. දැනට ලංකා කේන්දරයේ තිබෙන ග්‍රහ පිහිටීමත් මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවයි ජ්‍යෝතිශවේදීන් පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුද්ද ලැබීමත් සමඟම ඇති වූ මෙම පරිසර වෙනස් වීමට හේතුව වෘශ්චික රාශිය තුල රාහු තැන්පත් වීමත්, සිංහ රාශිය තුල කුජ තැන්පත් වීමත් සමඟම අධික උෂ්ණත්වයක් නිපදවීම බව ඔවුන් පවසන්නේ. කුජ, රාහු මෙන්ම සිංහ සහ වෘශ්චිකය ද අග්නි තත්වයට අදාල වීමත්, වෘෂභ රාශියේ එකකට එකක් නොගැලපෙන ග්‍රහයන් හතර දෙනෙකු ගේ සංයෝග වීම මෙලෙස උෂ්ණත්වය වැඩි කිරීමට ප්‍රභල ලෙස බලපාන බවයි පවසන්නේ.

තවද අප්‍රේල්, මැයි මාස වල සූර්ය්යා අප රටට ඉහලින් ගමන් කරන බවත් අභ්‍යන්තරයේ නිරන්තරයෙන් හටගන්නා කැළඹිලි සහගත තත්වයන් නිසා පිට වන සූර්යය ගිනිදළු හෙවත් සූර්යය සුළං හි බලපෑම පෘතුවියට තදින් මේ දින වලදී දැනෙන බවත් හේතුවක්.

ආතර් සී ක්ලාක් මධ්‍යස්තානය පෙන්වා දෙන පරිදි හඳ කි.මී. 50,000 ක් සමීප වීම නිසා ද මෙම සූර්යය කිරණ පරාවර්තනය වීම හරහා වන බලපෑම ද ඉහල යන බවත් පැවසෙනවා. දෙවැනි හිරු හෙවත් "නිබිරු" ගේ බලපෑම ද මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට හේතුවක් වන බවටත් විවිධ මත පල වෙනවා. "නිබිරු" යනු විශාල උල්කාවක් හෝ තවත් තරුන සූර්යයකු බව සලකනවා.

අපගේ සූර්‍යයයා මිය යමින් පැවතීමත් නිබිරු ගේ ශතියත් මත ඉදිරි කාලයේ දී පෘථිවි කක්ෂය පවා වෙනස් වීමට අවදානමක් පවතින බවටයි මත පලවන්නේ. එසේම දැනට ඉතා සූක්ෂම කැමරා භාවිතයෙන් නිරික්ෂණය කිරීම් වල දී ඉරවල් දෙකක් ලෙස මෙය දැකගත හැකි වෙනවා.

කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙය නිරිත දිග මෝසම් සක්රීයා වීමට උචිත තත්වයන් නිර්මාණය වීමේ දී හටගන්නා ස්වභාවික තත්වයක් බවත් මෙම මස අවසානයේ දී මෝසම සක්‍රීය වීමත් සමඟම මෙම අධික උණුසුම් තත්වය නිමා වන බවයි.

[QUOTE="sl_m, post: 12746368, member: 374179"] [b]මේ තරම් උණුසුමක්...! ඇයි මේ.....??[/b] [SIZE=5]මේ දිනවල රාත්‍රී කාලයේ පවතින්නේ අධික උණුසුමක්. එම තත්වය මේ මස අවසන් වන තුරුම පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පරිසරයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහල ගොස් ඇති නිසා ශරීරයේ දහදිය වාෂ්ප නොවීම මෙලෙස අධික උණුසුමක් දැනීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මස අවසන් වන විට නිරිත දිග මෝසම් වැසි ආරම්භ වන බවත් ඒ සමඟම මෙම අධික උණුසුම් තත්වය මඟහැරී යන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. [/SIZE] [SIZE=5] එහෙත් මෙම තත්වය පිළිබඳව විවිධ අදහස් පල වී තිබෙනවා. දැනට ලංකා කේන්දරයේ තිබෙන ග්‍රහ පිහිටීමත් මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවයි ජ්‍යෝතිශවේදීන් පෙන්වා දෙන්නේ.[/SIZE] [SIZE=5] අලුත් අවුරුද්ද ලැබීමත් සමඟම ඇති වූ මෙම පරිසර වෙනස් වීමට හේතුව වෘශ්චික රාශිය තුල රාහු තැන්පත් වීමත්, සිංහ රාශිය තුල කුජ තැන්පත් වීමත් සමඟම අධික උෂ්ණත්වයක් නිපදවීම බව ඔවුන් පවසන්නේ. කුජ, රාහු මෙන්ම සිංහ සහ වෘශ්චිකය ද අග්නි තත්වයට අදාල වීමත්, වෘෂභ රාශියේ එකකට එකක් නොගැලපෙන ග්‍රහයන් හතර දෙනෙකු ගේ සංයෝග වීම මෙලෙස උෂ්ණත්වය වැඩි කිරීමට ප්‍රභල ලෙස බලපාන බවයි පවසන්නේ. [/SIZE] [SIZE=5] තවද අප්‍රේල්, මැයි මාස වල සූර්ය්යා අප රටට ඉහලින් ගමන් කරන බවත් අභ්‍යන්තරයේ නිරන්තරයෙන් හටගන්නා කැළඹිලි සහගත තත්වයන් නිසා පිට වන සූර්යය ගිනිදළු හෙවත් සූර්යය සුළං හි බලපෑම පෘතුවියට තදින් මේ දින වලදී දැනෙන බවත් හේතුවක්. [/SIZE] [SIZE=5] ආතර් සී ක්ලාක් මධ්‍යස්තානය පෙන්වා දෙන පරිදි හඳ කි.මී. 50,000 ක් සමීප වීම නිසා ද මෙම සූර්යය කිරණ පරාවර්තනය වීම හරහා වන බලපෑම ද ඉහල යන බවත් පැවසෙනවා. දෙවැනි හිරු හෙවත් "නිබිරු" ගේ බලපෑම ද මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට හේතුවක් වන බවටත් විවිධ මත පල වෙනවා. "නිබිරු" යනු විශාල උල්කාවක් හෝ තවත් තරුන සූර්යයකු බව සලකනවා. [/SIZE] [SIZE=5] අපගේ සූර්‍යයයා මිය යමින් පැවතීමත් නිබිරු ගේ ශතියත් මත ඉදිරි කාලයේ දී පෘථිවි කක්ෂය පවා වෙනස් වීමට අවදානමක් පවතින බවටයි මත පලවන්නේ. එසේම දැනට ඉතා සූක්ෂම කැමරා භාවිතයෙන් නිරික්ෂණය කිරීම් වල දී ඉරවල් දෙකක් ලෙස මෙය දැකගත හැකි වෙනවා. [/SIZE] [SIZE=5] කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙය නිරිත දිග මෝසම් සක්රීයා වීමට උචිත තත්වයන් නිර්මාණය වීමේ දී හටගන්නා ස්වභාවික තත්වයක් බවත් මෙම මස අවසානයේ දී මෝසම සක්‍රීය වීමත් සමඟම මෙම අධික උණුසුම් තත්වය නිමා වන බවයි.[/SIZE] [LEFT][COLOR=#000000] [URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/05/blog-post_5410.html#ixzz1vo9OPcx0"]-[/URL][U]:angry::angry: [/U] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom