මේ තරම් සියුමැලිද කළුගල්.... මම එළකිරි එකට අලුත් :yes:. මේ වැඩෙත් ටිකක් වෙනස් අලුත් දෙයක්:rolleyes:. අහලම බලන්න. සුනිල් එදිරිසිංහ ගේ "මේ තරම් සියුමැලිද කළුගල්" ගීතයේ අර්ථය වෙනස්ම කෝණයකින් 0h1-If_M7IE වැඩේ හොදයි නම් channel එක Subscribe කරලා...