මේ තර්කය බිඳින්න පුලුවන්ද ?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේ තර්කය බිඳින්න පුලුවන්ද ?

    10363692_1587228528176328_8766892160398669091_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුම්ප්
    මහින්දට මුස්ලම් චන්ද හෙළ උරුම චන්ද ටිකක් යයි සමහරවිට
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    යූඑන්පී එක හැරණ විට අනික් එකම පක්ෂයකටවත් ඔය කියන තරම් ඡන්ද පදනමක් මුලු ලංකාවෙන්වත් නෑ යකෝ.මේක අගහරු ලෝකෙ ඉදල හදපු ප්ලෑන් එකක්ද කොහෙද. පව් අප්පා උඹල දකින හීන.මාර සුන්දරයි නේද. හා හා අපි අහරවන්නෙ නෑ. බලපල්ලා තව කල් තියෙනවා.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යූඑන්පී එක හැරණ විට අනික් එකම පක්ෂයකටවත් ඔය කියන තරම් ඡන්ද පදනමක් මුලු ලංකාවෙන්වත් නෑ යකෝ.මේක අගහරු ලෝකෙ ඉදල හදපු ප්ලෑන් එකක්ද කොහෙද. පව් අප්පා උඹල දකින හීන.මාර සුන්දරයි නේද. හා හා අපි අහරවන්නෙ නෑ. බලපල්ලා තව කල් තියෙනවා.


    සට්ටැම්බියෙක් මෙන්න :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    giya paara SLFP dunna aya 54kin ahuwa mey parath MR demu ney da kiyala. 47 MR ta denne na kiwwa. kiyala nikan hitiye na. un mata baninnath gattha. lol

    MY3 dinanne giyapara MR ta giya chanda walin.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රාජපක්ෂ ලෝසු

    ජනාධිපතිවරණයේදී ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම සටහන් කර ඇති අත් ඔරලෝසු තොගයක් මේ වනවිට ගෙන්වා ඇති බවට තහවුරු වන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබේ.
    [FONT=&quot]ජනාධිපතිවරණය තමන්ට අවාසි බව රහසිගත සමීක්ෂණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාර්තා තහවුරු කිරීමත් සමග ජනතාවට අල්ලස් ලෙස විවිධ භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ රුව සටහන් කර ලබා දීමේ සැළසුමක් පවතින බවත් ඒ අනුව අත් ඔරලෝසු කන්ටේනර් දෙකක් රැගෙන ඒමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට පෙර අවස්ථාවකදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෙළි කර තිබුණි.[/FONT]
    [FONT=&quot]ගෘහ උපකරණවල සිට යතුරු පැදි දක්වා විවිධ භාණ්ඩ බෙදා දුන් රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණය ආසන්නයේ මෙම අත් ඔරලෝසු බෙදා දීමට සූදානම් කර තිබේ. ඒ අනුව ඡන්දය කෙරෙහි ගෘහයේ ‍හො වෙනත් තැනක තබා තිබෙන භාණ්ඩවලට අමතරව අතේ පැළදගෙන යන ඔරලෝසුද බෙදා දීමට තරම් මහින්ද රාජපක්ෂ මහතා බංකොලොත් වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති බව මෙයින් පැහැදිලි වේ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]:lol:[/FONT]

    [FONT=&quot][/FONT]


    [FONT=&quot]
    wotch-2.jpg
    wotch-3.jpg
    wotch-1%20copy.jpg
    [/FONT]



    දේශයට ඇරියෙමි, මාගේ පවුල සමග

    මීට මාමි


    :lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUMP

    මහින්දගේ මණ්ඩලේ කචල් මේපාර නියත පරාජයක් ...
    මාරාට කඩේ යන යක්කුන්ට මේවා තේරෙන්නේ නැ මහින්ද විරෝදී රැල්ල එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ ... ඒකාධිපති පවුල් වාදී බලලොබි පාහර නයකයෝන්ට :angry::angry: මේ පාර ජන්දෙන් හොද පිළිතුරක් ලැබේ ...
    :yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    මහින්ද දෑනටම පරාදයි, දෑන් අවසන් කතාවත් ලියලා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kindi danawa neme. dan oke aniwa dinanawa kiyala oppu wenawa nam yatin kiyanne ai mahindata denna epaaa kiyala? :D

    mama nam kiyanne ban sadda nathuwa inna eka thamai honda, oka mona hora wadak karaida dannaha
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    kindi danawa neme. dan oke aniwa dinanawa kiyala oppu wenawa nam yatin kiyanne ai mahindata denna epaaa kiyala? :D

    mama nam kiyanne ban sadda nathuwa inna eka thamai honda, oka mona hora wadak karaida dannaha
    Issella MaRa wa paraddanna behe kiyana mathaya wenas karanna ona.
    Mewage ewa hodayi ekata.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    e kiyanne me boruda danne?
    habai ube kathawa aththa, godak un bayai kiyanna MR paradinawa kiyala.
    Boru ho atta kiyanna behe.
    Meka kagehari mathayak witharayi.
    niwaradi mathaya balamu 9 wenidata.
    habayi aluth chanda laksha 10k withara thiyenawa me sere 2010 ta wada.
    methana nam aniwa MR ta chanda laksha 3-4 ka awasiyak thiyenawa.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''