මේ තියෙන්නේ මගේ liquor collection එක. ඔයාලා ගාව තියෙන්නේ මොනාද?

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    empty dottle thiyan inna ekata ai prices damme
    Capture.jpg

    Video ela danna ba.
    ------ Post added on Sep 8, 2024 at 11:55 AM

    owa ekathu karala wedak na matanam...bonawa misak...heta habak weida kawda danne? :ROFLMAO:
    Ow eka aththa.
    ------ Post added on Sep 8, 2024 at 11:55 AM

    thiyaganna ba
    bonna hitenawa
    kochchara ekatu karat wadak na
    Ow eka aththa. samahara welawara yaluwo ehema awama math itin denawa. a arenna bonne na
    ------ Post added on Sep 8, 2024 at 11:56 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    anunge WIFI hack karala internet use karanna try karana ekek liquor collection hadanawalu

    මචන්ලා දෙයක් දැනගන්න ඕනේ .............

    අල්ලපු ගෙදර හරි කොහේ හරි තැනක තියෙන වයි ෆයි එකක් hack කරගන්න පුලුවන්ද? Password දාලා තියෙන ? මොකක් හරි software තියෙනවද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    Ado bonne naththan ekathu karannath barida :angry: :angry: :angry: :angry:
    අනිවා, ඕකෙන් උඹට වැඩකුත් නෑ, බොන එකෙකුට වැඩකුත් නෑ...

    ලිකර් තියෙන්නේ සෙලිබ්‍රේට් කරන්න මිසක් ඒක දිහා බලාගෙන ඉන්න නෙමෙයි..

    ඕකත් නිකන් හොඳ බඩුවක් උස්සන් ඇවිල්ලා ගහන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්නවා වගේ වැඩක්නේ...

    තෝ වගේ මී හරකෙක්, මෝඩ මූසලයෙක්... :angry:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    අනිවා, ඕකෙන් උඹට වැඩකුත් නෑ, බොන එකෙකුට වැඩකුත් නෑ...

    ලිකර් තියෙන්නේ සෙලිබ්‍රේට් කරන්න මිසක් ඒක දිහා බලාගෙන ඉන්න නෙමෙයි..

    ඕකත් නිකන් හොඳ බඩුවක් උස්සන් ඇවිල්ලා ගහන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්නවා වගේ වැඩක්නේ...

    තෝ වගේ මී හරකෙක්, මෝඩ මූසලයෙක්... :angry:
    උබ කියන එක point එකකට මම agree . බොන්නේ නැත්තන් එකතු කරන එක වැඩක් නෑ . හැබැයි එක එක මනුස්සයට අවේනික අතල් තියෙනවනේ. මේකත් ඉතින් මගේ තියෙන පොඩි අතල් එකක් .

    හැබැයි අර බඩුවක් තියන් බල බල ඉන්න තරම් siko නැ මචන්.

    bonne nathi arakku monawa karannada ban?
    umba maruna daata malagedara ena un owwa kadagena boi 🤣

    bonne nathi arakku monawa karannada ban?
    umba maruna daata malagedara ena un owwa kadagena boi 🤣
    ඊට කලින් විකුනන්න ඕනේ :rolleyes2::rolleyes2::rolleyes2:
    ------ Post added on Sep 8, 2024 at 12:56 PM
     
    • Haha
    Reactions: Naughtykolla48