මේ තියෙන්නේ මගේ liquor collection එක. ඔයාලා ගාව තියෙන්නේ මොනාද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    apita mudiya kadala adiya baluwe nethnam ninda yanneth naha
    අඩිය බලලා නින්ද යන්නේ නැත්තේ මානසික කේස් එකක්. අනික හිස් බොතල් වල මොනාවා බලන්නද 😋

    අපිට වෙන්නේ මුඩිය කඩලා බිව්වම තමා නින්ද යන්නේ.
     
    • Like
    Reactions: bdnsp

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව
    උබ කියන එක point එකකට මම agree . බොන්නේ නැත්තන් එකතු කරන එක වැඩක් නෑ . හැබැයි එක එක මනුස්සයට අවේනික අතල් තියෙනවනේ. මේකත් ඉතින් මගේ තියෙන පොඩි අතල් එකක් .

    හැබැයි අර බඩුවක් තියන් බල බල ඉන්න තරම් siko නැ මචන්.




    ඊට කලින් විකුනන්න ඕනේ :rolleyes2::rolleyes2::rolleyes2:
    ------ Post added on Sep 8, 2024 at 12:56 PM
    Good luck man...
     
    • Like
    Reactions: bdnsp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මං ගාව ගොඩක් ගනන් ඒවා නැහැ. ලක් එකක් තිබිලා ෆ්ලයිට් එකෙ තිබ්බා gold lebel 65 ට. ඒක තමයි ගනන්ම.

    Grants : 3
    Label 5 : 1
    Vat 69 : 1
    Gold Label : 2
    Red label : 1
    Teachers : 1
    Monkey Shoulder : 1
    Scottish Leader : 2
    Absolute Vodka Vanilla : 2
    මොකක්ද බන් ඒ කතාව? Flight එකේ බෝතලේ ගෙදර ගෙනාවා කියලද කියන්නෙ 😒
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113
    liquor variantPackingQtyPrice
    Dewars white label1L113,150.00
    Monkey shoulder1L127,300.00
    Johnnie walker Red label1L111,800.00
    Grey goose (Citron)1L125,550.00
    Vat 691L215,700.00
    Absolute vodka (White)1L116,750.00
    Passport scotch1L111,900.00
    Glen Moray 12 years1L140,450.00
    The famous grouse1L112,400.00
    Ballantine1L117,400.00
    Ballantine 7 years1L118,630.00
    Chivas 12 years1L127,450.00
    Chivas regal 13 years1L131,450.00
    Jonnie walker Island green1L122,000.00
    Belvedere Grape fruit1L135,450.00
    Bacardi Mojito1L111,750.00
    Glenfiddich smooth & mellow1L137,500.00
    Bacardi carta Blanca1L114,600.00
    Barcadi lemon1L111,750.00
    Johnnie walker Double black1L123,250.00
    Johnnie walker black label1L117,400.00
    Jack Daniel’s1L122,150.00
    Grey goose orange1L125,550.00
    Grants 12 years1L116,400.00
    Value as at today507,730.00
    marune. uba bonne nedda. mata barima wede + karana ekane
     
    • Like
    Reactions: bdnsp

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    liquor variantPackingQtyPrice
    Dewars white label1L113,150.00
    Monkey shoulder1L127,300.00
    Johnnie walker Red label1L111,800.00
    Grey goose (Citron)1L125,550.00
    Vat 691L215,700.00
    Absolute vodka (White)1L116,750.00
    Passport scotch1L111,900.00
    Glen Moray 12 years1L140,450.00
    The famous grouse1L112,400.00
    Ballantine1L117,400.00
    Ballantine 7 years1L118,630.00
    Chivas 12 years1L127,450.00
    Chivas regal 13 years1L131,450.00
    Jonnie walker Island green1L122,000.00
    Belvedere Grape fruit1L135,450.00
    Bacardi Mojito1L111,750.00
    Glenfiddich smooth & mellow1L137,500.00
    Bacardi carta Blanca1L114,600.00
    Barcadi lemon1L111,750.00
    Johnnie walker Double black1L123,250.00
    Johnnie walker black label1L117,400.00
    Jack Daniel’s1L122,150.00
    Grey goose orange1L125,550.00
    Grants 12 years1L116,400.00
    Value as at today507,730.00
    laga thiyaganna puluwan 25L neda ?

    correct me if i am wrong
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අඩේ ජුන්ඩලේප වේසබන්දුවා EK එකේ.

    Detected by එබුසේ
     
    • Haha
    Reactions: bdnsp

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    man gawath thiyei tikak.exchange karana hari over one liter bottles hari wikunana kauruhari innawnam kiyapalla