මේ තුනෙන් එකක්
මේ තුනෙන් එකක් පාවිචි කරපු අය ඉන්නවාද ?
කොහොමද මේවා පාවිචියට හොදයිද ?
මේ තුනෙන් හොදම එක මොකද්ද ?
මේවට වඩා හොද මොනවා හරි තියෙනවද ?
[සැ. යු. මුනත 5.1" වලට වඩා කුඩා එවයි බලන්නේ sim 2ක් දාන්න පුළුවන් වෙන්න ඕනේ ram 2gb වලට වඩා වැඩි වෙන්න ඕනේ]
Sony Xperia X Dual
Huwei P10 Dual
Samsung Galaxy A3 Dual

Last edited: