Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ දරුවට සදරනයක් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දරුවට සදරනයක් කරමු

එච්අයිවී වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ.

පැතිර ගිය කටකතාව හේතුවෙන් තමාත් දරුවාත් සමාජයෙන් කොන් වූ බවත් දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගත වූ බවත් ඇය මීට ඉහතදී පැවසුවාය.

පෙර පාසල් අධ්‍යාපනය නිම වූ නමුත් ඉහත කී කටකතාව හේතුවෙන් දරුවා පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බවයි ඇය සඳහන් කළේ.

ඇය පවසන පරිදි සිය දරුවා ඇතුළත් කිරීමට පාසල් දහයකට පමණ ගොස් ඇතත් ඉන් ඵලක් වී නොමැත.

සිය හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ඇය කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් අරඹන්නේ ඉන් අනතුරුවයි.

එකී පුවත ජනමාධ්‍ය මගින් පළ වීමත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත් වීමෙන් දරුවාට පාසලක් ලබා දීමට කටයුතු සැලසුණු බවයි මව කියා සිටියේ.

සැබෑවක් වූ දරුවාගේ අකුරු උගනීමේ සිහිනය අඩ දිනක් තුළ බොඳව යන්නේ සෙසු දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට එම දරුවන්ගේ දෙමව්පියන් කටයුතු කිරීමත් සමගයි.

බොඳ වූ අකුරු

'දෙමව්පියන් ඇවිත් එයාලගේ ළමයි පාසලෙන් පිටතට ගෙන ගියා. මේ ළමයා විතරක් ඉස්කෝලේ ඉවර වෙනකම් මාත් එක්ක පන්ති කාමරේ රැඳුනා' පන්ති භාර ගුරුවරිය කියා සිටියාය.

විදුහල්පතිවරයා පවසන්නේ පාසලේ සෙසු දරුවන් එකසිය අසූහය දෙනා පාසලෙන් අස් කර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවයි.

තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව කියා සිටියි.

අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.

එච්අයිවී වෛරසය ශරීරගත වී නොමැති බවට නූතන වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරන නමුත් පිය සෙනෙහස සහ රැකවරණය අහිමි තම දරුවා පිළිබඳ පැතිර ගිය කටකතාව ඊට වඩා බලවත් වී ඇති බව මව කියා සිටින්නීය.

[QUOTE="sustharapuncha, post: 19800081, member: 383427"] [b]මේ දරුවට සදරනයක් කරමු[/b] එච්අයිවී වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි. කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ. පැතිර ගිය කටකතාව හේතුවෙන් තමාත් දරුවාත් සමාජයෙන් කොන් වූ බවත් දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගත වූ බවත් ඇය මීට ඉහතදී පැවසුවාය. පෙර පාසල් අධ්‍යාපනය නිම වූ නමුත් ඉහත කී කටකතාව හේතුවෙන් දරුවා පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බවයි ඇය සඳහන් කළේ. ඇය පවසන පරිදි සිය දරුවා ඇතුළත් කිරීමට පාසල් දහයකට පමණ ගොස් ඇතත් ඉන් ඵලක් වී නොමැත. සිය හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ඇය කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් අරඹන්නේ ඉන් අනතුරුවයි. එකී පුවත ජනමාධ්‍ය මගින් පළ වීමත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත් වීමෙන් දරුවාට පාසලක් ලබා දීමට කටයුතු සැලසුණු බවයි මව කියා සිටියේ. සැබෑවක් වූ දරුවාගේ අකුරු උගනීමේ සිහිනය අඩ දිනක් තුළ බොඳව යන්නේ සෙසු දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට එම දරුවන්ගේ දෙමව්පියන් කටයුතු කිරීමත් සමගයි. බොඳ වූ අකුරු 'දෙමව්පියන් ඇවිත් එයාලගේ ළමයි පාසලෙන් පිටතට ගෙන ගියා. මේ ළමයා විතරක් ඉස්කෝලේ ඉවර වෙනකම් මාත් එක්ක පන්ති කාමරේ රැඳුනා' පන්ති භාර ගුරුවරිය කියා සිටියාය. විදුහල්පතිවරයා පවසන්නේ පාසලේ සෙසු දරුවන් එකසිය අසූහය දෙනා පාසලෙන් අස් කර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවයි. තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව කියා සිටියි. අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ. එච්අයිවී වෛරසය ශරීරගත වී නොමැති බවට නූතන වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරන නමුත් පිය සෙනෙහස සහ රැකවරණය අහිමි තම දරුවා පිළිබඳ පැතිර ගිය කටකතාව ඊට වඩා බලවත් වී ඇති බව මව කියා සිටින්නීය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom