මේ දරුවට සදරනයක් කරමු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ දරුවට සදරනයක් කරමු

    එච්අයිවී වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
    කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ.
    පැතිර ගිය කටකතාව හේතුවෙන් තමාත් දරුවාත් සමාජයෙන් කොන් වූ බවත් දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගත වූ බවත් ඇය මීට ඉහතදී පැවසුවාය.
    පෙර පාසල් අධ්‍යාපනය නිම වූ නමුත් ඉහත කී කටකතාව හේතුවෙන් දරුවා පාසලකට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බවයි ඇය සඳහන් කළේ.
    ඇය පවසන පරිදි සිය දරුවා ඇතුළත් කිරීමට පාසල් දහයකට පමණ ගොස් ඇතත් ඉන් ඵලක් වී නොමැත.
    සිය හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ඇය කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් අරඹන්නේ ඉන් අනතුරුවයි.
    එකී පුවත ජනමාධ්‍ය මගින් පළ වීමත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත් වීමෙන් දරුවාට පාසලක් ලබා දීමට කටයුතු සැලසුණු බවයි මව කියා සිටියේ.
    සැබෑවක් වූ දරුවාගේ අකුරු උගනීමේ සිහිනය අඩ දිනක් තුළ බොඳව යන්නේ සෙසු දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට එම දරුවන්ගේ දෙමව්පියන් කටයුතු කිරීමත් සමගයි.
    බොඳ වූ අකුරු
    'දෙමව්පියන් ඇවිත් එයාලගේ ළමයි පාසලෙන් පිටතට ගෙන ගියා. මේ ළමයා විතරක් ඉස්කෝලේ ඉවර වෙනකම් මාත් එක්ක පන්ති කාමරේ රැඳුනා' පන්ති භාර ගුරුවරිය කියා සිටියාය.
    විදුහල්පතිවරයා පවසන්නේ පාසලේ සෙසු දරුවන් එකසිය අසූහය දෙනා පාසලෙන් අස් කර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවයි.
    තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව කියා සිටියි.
    අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.
    අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.
    එච්අයිවී වෛරසය ශරීරගත වී නොමැති බවට නූතන වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරන නමුත් පිය සෙනෙහස සහ රැකවරණය අහිමි තම දරුවා පිළිබඳ පැතිර ගිය කටකතාව ඊට වඩා බලවත් වී ඇති බව මව කියා සිටින්නීය.
     
    • Like
    Reactions: kingcapton

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අන්තිමේදී මුන්ගේ මූනට අපිට කියන්න තියෙන්නේ මෙච්චර ය.

    අහිංසක දරුවෙක් ගෙන් පාලි ගත්තු කුලියාපිටියේ නරුමයිනි..
    තොපි ඔලුවේ තිය පුකේවත් මොලේ කලඳක් නැති තක්කඩි රැලකි.
    ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දරුවෙක්ට තොපි සලකපු විදියට අන්තිම කැතය.
    තොපේ ඔය මහලොකු විරෝධතා ටික ලොකු කඩදාසි වල එහෙම ලියලා රෝල් කරලා හිටං පුකේ ගහගත්තා ට කමක් නැත.
    තොපි ගැන කතා කර වැඩක් ම නැත.
    එත් තොපේ දරුවන් ගැන මේ මොහොතේ අපි කරන්න කැමතිය.
    තොපි දරුවෙක්ගෙන් පලිගත්තාට තොපේ දරුවන්ගෙන් පලි ගන්න අපි කැමති නැත.

    අපේ එකම ප්‍රාර්ථනාව තොපේ දරුවෝ හරි ලොකු මත්වෙලා හොඳට ඉගෙන ගෙන දැනුම් තේරුම් ලබාගෙන තොපේ ත් තොපි වගේ ම රට වටේම ඉන්න හරක් පට්ටියේත් මොළ නැති ඔලු කටු ඇතුලේ තියෙන මැටි පදාස ඉවත් කරත්වා කියා ය.

    ඒ වෙන මොකක්වත් නිසා නොව හරි හමන් අනාගතයක් තියෙන රටක් දකින්න අපිට තොපිට බැරි වුනත් අපේ දරුවන්ටවත් හැකි වනු පිණිසය.

    එතෙක් තොපිට සුබ අනාගතයක් වේවා කියා පතන්න හීනෙන්වත් අපි කැමති නැත....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පිස්සු යක්කු. ගොසිප් චැනල් 2-3 ක මමත් දැක්ක ඔය ගැන දාල තියනවා. ඔක්කොටොම ඉස්සෙල්ල ඔය ගමේ ඉන්න උන් ටොක මොන්ටිසෝරි අරින්න ඕනේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අන්තිමේදී මුන්ගේ මූනට අපිට කියන්න තියෙන්නේ මෙච්චර ය.

    අහිංසක දරුවෙක් ගෙන් පාලි ගත්තු කුලියාපිටියේ නරුමයිනි..
    තොපි ඔලුවේ තිය පුකේවත් මොලේ කලඳක් නැති තක්කඩි රැලකි.
    ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දරුවෙක්ට තොපි සලකපු විදියට අන්තිම කැතය.
    තොපේ ඔය මහලොකු විරෝධතා ටික ලොකු කඩදාසි වල එහෙම ලියලා රෝල් කරලා හිටං පුකේ ගහගත්තා ට කමක් නැත.
    තොපි ගැන කතා කර වැඩක් ම නැත.
    එත් තොපේ දරුවන් ගැන මේ මොහොතේ අපි කරන්න කැමතිය.
    තොපි දරුවෙක්ගෙන් පලිගත්තාට තොපේ දරුවන්ගෙන් පලි ගන්න අපි කැමති නැත.

    අපේ එකම ප්‍රාර්ථනාව තොපේ දරුවෝ හරි ලොකු මත්වෙලා හොඳට ඉගෙන ගෙන දැනුම් තේරුම් ලබාගෙන තොපේ ත් තොපි වගේ ම රට වටේම ඉන්න හරක් පට්ටියේත් මොළ නැති ඔලු කටු ඇතුලේ තියෙන මැටි පදාස ඉවත් කරත්වා කියා ය.

    ඒ වෙන මොකක්වත් නිසා නොව හරි හමන් අනාගතයක් තියෙන රටක් දකින්න අපිට තොපිට බැරි වුනත් අපේ දරුවන්ටවත් හැකි වනු පිණිසය.

    එතෙක් තොපිට සුබ අනාගතයක් වේවා කියා පතන්න හීනෙන්වත් අපි කැමති නැත....

    rep 13+

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    podi eka pw machan

    danna kenek kiyanawada HIV bowenna puluwan krama monada?

    article eka kiyawalada bro comments danne
    :rofl::rofl:

    අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.

    මොනව උනත් පොඩි එකා නම් පවු බන්. කාලකන්නි නූගත් මිනිස්සු :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි අනික් ලමයි ඔක්කොම සමලිංගිකයොද ? :rolleyes: :rolleyes:
    දැක්ක නේද මං හැමදාම කිව්වනෙ බයෝ වෙපන් එකකිං ගහල මේක ඉවරයක් කල්ල දාන්න ඕනෙ කියල කෝ උඹල ඇහුවද :dull: :dull:
    එකෙක් ඉතුරු කරන්න ඕන්නෑ :yes: :yes:
    ජානවත් ඉතුරු කරගන්න හොඳ නෑ :yes: :yes:
    ඔක්කොම :yes: :yes:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    E madivata adyapana adyaksha warayek kiyala thiyanawalu lamayawa samaja sewa ayathanayakata bara denna kiyalath onna ugaththu.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    E madivata adyapana adyaksha warayek kiyala thiyanawalu lamayawa samaja sewa ayathanayakata bara denna kiyalath onna ugaththu.

    අනික් මහ උන් උන්ගෙ ලමයින්ව ඉස්කෝලෙ එවල තියෙන්නෙ සෙක්ස් කරන්න :rofl: :rofl:
    ඒකයි ලමයෙක්ට ඒඩ්ස් කියල ලමයි අයිං කරගන්නෙ :rofl: :rofl:
    උනුත් ඉස්කෝලෙ ගිහිං සෙක්ස් කරපු උන් වෙන්න ඇති :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට කරන්න පුළුවන් පට්ටම වැඩක් තමයි යමක් කමක් තේරෙන මොලේ ඇති අම්මල තාත්තල ඉන්න හොඳ ඉස්කෝලයක් මේ ලමයව බාරගෙන එයාලගේ පන්තියට ගන්න එක මුන්ට උණ ගැනෙන්න :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකට කරන්න පුළුවන් පට්ටම වැඩක් තමයි යමක් කමක් තේරෙන මොලේ ඇති අම්මල තාත්තල ඉන්න හොඳ ඉස්කෝලයක් මේ ලමයව බාරගෙන එයාලගේ පන්තියට ගන්න එක මුන්ට උණ ගැනෙන්න :yes:

    A 50-something year old white woman arrived at her seat on a crowded flight and immediately didn't want the seat. The seat was next to a black man. Disgusted, the woman immediately summoned the flight attendant and demanded a new seat. The woman said "I cannot sit here next to this black man." The flight attendant said "Let me see if I can find another seat." After checking, the flight attendant returned and stated "Ma'am, there are no more seats in economy, but I will check with the captain and see if there is something in first class." About 10 minutes went by and the flight attendant returned and stated "The captain has confirmed that there are no more seats in economy, but there is one in first class. It is our company policy to never move a person from economy to first class, but being that it would be some sort of scandal to force a person to sit next to an UNPLEASANT person, the captain agreed to make the switch to first class." Before the woman would say anything, the attendant gestured to the black man and said, "Therefore sir, if you would so kindly retrieve your personal items, we would like to move you to the comfort of first class as the captain doesn't want you to sit next to an unpleasant person." Passengers in seats nearby began to applause while some gave a standing ovation.

    :yes: :yes: :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    j4FXOKd.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384

    කොමන්ට් දාන අය ...

    එළකිරියේ කොල්ලෝ ටික එකතු වෙලා කරන මේ වැඩේටත් සහයක් දෙන්න

    මේ උදව් කරන්න යන්නෙත් ලංකාවේ ළමයින්ටම තමා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    ගතිගුණ අතින් අපි තවමත් වනනතරේ වනනතරේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ම්ලේච්ච තිරිසන්නු ගේ මුනුවල් ටික බලාගනිල්ලා

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    අන්තිමේදී මුන්ගේ මූනට අපිට කියන්න තියෙන්නේ මෙච්චර ය.

    අහිංසක දරුවෙක් ගෙන් පාලි ගත්තු කුලියාපිටියේ නරුමයිනි..
    තොපි ඔලුවේ තිය පුකේවත් මොලේ කලඳක් නැති තක්කඩි රැලකි.
    ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දරුවෙක්ට තොපි සලකපු විදියට අන්තිම කැතය.
    තොපේ ඔය මහලොකු විරෝධතා ටික ලොකු කඩදාසි වල එහෙම ලියලා රෝල් කරලා හිටං පුකේ ගහගත්තා ට කමක් නැත.
    තොපි ගැන කතා කර වැඩක් ම නැත.
    එත් තොපේ දරුවන් ගැන මේ මොහොතේ අපි කරන්න කැමතිය.
    තොපි දරුවෙක්ගෙන් පලිගත්තාට තොපේ දරුවන්ගෙන් පලි ගන්න අපි කැමති නැත.

    අපේ එකම ප්‍රාර්ථනාව තොපේ දරුවෝ හරි ලොකු මත්වෙලා හොඳට ඉගෙන ගෙන දැනුම් තේරුම් ලබාගෙන තොපේ ත් තොපි වගේ ම රට වටේම ඉන්න හරක් පට්ටියේත් මොළ නැති ඔලු කටු ඇතුලේ තියෙන මැටි පදාස ඉවත් කරත්වා කියා ය.

    ඒ වෙන මොකක්වත් නිසා නොව හරි හමන් අනාගතයක් තියෙන රටක් දකින්න අපිට තොපිට බැරි වුනත් අපේ දරුවන්ටවත් හැකි වනු පිණිසය.

    එතෙක් තොපිට සුබ අනාගතයක් වේවා කියා පතන්න හීනෙන්වත් අපි කැමති නැත....

    :yes::yes::yes::yes:

    +7