මේ දරුවාට කරන අසාදරණේ බලපල්ලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Machan la me podi eka lankawe nam uwa kohoma hari hoya gamu. Nathnam me kalakanniya e lamayawa marai
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Oka tikak parana seen ekak. dan masa 3k wage wenwa.
    mama nam hithanne Sri Lankawe una deyak newei India wala wenna one.

    ..................................................​
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    kawda yako mei amanaya, okawa pethigahalath madi ahinsaka podi lamayata karana aparadeta... aniwa mama othana hitiyanum okage hatharahandi kadanawa, wes@ p@k@k@y@..........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ මාර ඩයල් එකක්නේ.. හතර වටේ කට්ටියත් බලන් ඉන්නව සීන් එක.. අඩුම තරමෙ වීඩියෝ කරන එකාටවත් බේරගන්න බැරිද.. ඌ ආතල් එකේ වීඩියෝ කරනවා.. ඔය වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකාව අල්ලගනිං.. මට පේන විදියට ලංකාවෙ සීන් එකක් මේ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :(:(

    සහෝ ඔයා දෙමළ දන්නවනේ.මෙතන මොකක්ද වෙන්නෙ කියන්න බැරිද:frown:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Machan la me podi eka lankawe nam uwa kohoma hari hoya gamu. Nathnam me kalakanniya e lamayawa marai
    ----------------------------Srilanka police walata report karanna. Lankwe nam pissawa alla ganivi. Lankawe newe nam Lanka police walin International police walata inform karavi. Muwa alla ganna puluwan. youtube ekata dala thiyena nisa, investigating gihilla muwa alla ganna puluwan.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බෑ සහෝ.. මම කියන්නෑ.. :no:
    සහෝ අපි ඔයාට හිනා වෙන්නෙ නෑ ඔයා දෙමළෙක් කියලා:(.බය වෙන්න එපා අනී:D.කීන්නකෝ:eek:

    අබරෙන්නේ නැතිව කියපන් අපි දන්නේ නැති නිසානෙ අහන්නෙ
    ඒකනෙ බන්.මුගෙ ගෑස් බලන්න වෙලා අපිට:growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අබරෙන්නේ නැතිව කියපන් අපි දන්නේ නැති නිසානෙ අහන්නෙ
    මම දෙමළ දන්නෑ බං ඔය වේසාවිගෙ බොරු.. දන්නව නම් කියනව එකෙන්ම.. :yes:
    බොරලුගොඩගෙන් අහල බලපන් මචං.. එයාලට දෙමළ පුළුවන්.. :yes:

    සහෝ අපි ඔයාට හිනා වෙන්නෙ නෑ ඔයා දෙමළෙක් කියලා:(.බය වෙන්න එපා අනී:D.කීන්නකෝ:eek:
    :frown::frown::frown:
    බඩ පල වේසි.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම දෙමළ දන්නෑ බං ඔය වේසාවිගෙ බොරු.. දන්නව නම් කියනව එකෙන්ම.. :yes:
    බොරලුගොඩගෙන් අහල බලපන් මචං.. එයාලට දෙමළ පුළුවන්.. :yes:

    බුදු අම්බෝ:shocked: කීන බොලූ:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kiya kiya inne uba danna tika karapanko.:lol::lol::lol::lol:
    -------Machan mama mea wage apathayo allala dila thiyenawa police walata. Ath ekkenek report karanawata wada keepa denekkma complaint kalama, police walin ikkmanata action gannawa. Eta amatharawa SWARRNA VAHINI 8 NEWS WALATATH MEA VIDEO EKA YAWANNA ONA.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට පල:frown::frown:
    හෙන ගහපිය වේසි.. :(

    බුදු අම්බෝ:shocked: කීන බොලූ:(
    :frown::frown::frown:

    -------Machan mama mea wage apathayo allala dila thiyenawa police walata. Ath ekkenek report karanawata wada keepa denekkma complaint kalama, police walin ikkmanata action gannawa. Eta amatharawa SWARRNA VAHINI 8 NEWS WALATATH MEA VIDEO EKA YAWANNA ONA.
    කවුද දන්නෙ ඕක හරියටම ලංකාවෙ සීන් එකක්ද කියලා.. නිව්ස් වලට පෙන්නුව කියල වැඩක් වෙන්නෑ බං හරි තොරතුරක් දන්නෙ නැතුව.. හරි විස්තර නොදැන ඔය වීඩියෝ එක රූපවාහිනී ආයතනයකින් ගන්නෙ නෑ.. අප්ලෝඩ් කරපු එකාගෙන් තමා අහන්න වෙන්නෙ ඒක ගත්තෙ කොහෙන්ද කියලා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හෙන ගහපිය වේසි.. :(

    :frown::frown::frown:

    කවුද දන්නෙ ඕක හරියටම ලංකාවෙ සීන් එකක්ද කියලා.. නිව්ස් වලට පෙන්නුව කියල වැඩක් වෙන්නෑ බං හරි තොරතුරක් දන්නෙ නැතුව.. හරි විස්තර නොදැන ඔය වීඩියෝ එක රූපවාහිනී ආයතනයකින් ගන්නෙ නෑ.. අප්ලෝඩ් කරපු එකාගෙන් තමා අහන්න වෙන්නෙ ඒක ගත්තෙ කොහෙන්ද කියලා..
    ------upload karapu kena dannawane kohenda gatthe kiyala, A gatthu place eke aya dannawa video eka ethenta awe kohomada, kohendha kiyala. Load karapu link eka detect karala pissawa alla ganna puluwan.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මේකත් අර තායි video එක වගේ අල්ලලා දුන්න නම් හරි. මොන පුකකට පොඩි එකාට මෙච්චර ගහනවද මන්ද
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන්ලා මාත් මේක අපහසුවෙන් ඉවරවෙනකන් බැලුවේ..
    මේක මම දැක්කේ මුලින්ම fb එකේ.
    https://www.facebook.com/photo.php?v=4028401232718
    මම youtube දැම්මේ මේක දැකල මේ අපරාදය නිතිය ඉස්සරහට කාට හරි ගෙන්න පුළුවන් වේවි
    කියන අදහසින්..
    ලංකාවේ සිදුවීමක්ද දන්නේ නැහැ, මම දෙමල දන්නේ නැහැ.
    Mr.Billa සහෝදරයා කියල තියෙනවා ලංකාවේ දෙමල හුරුව තමා තියෙන්නේ කියල.
    මේක නීතියේ ඇසට යොමු වේවා කියල මම පතනවා..