මේ දවස්වල අහන පාස්කු නඩුව

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    අපේ අනුර සර් සහා හරිනි මැඩම් 🥰ඉක්මනින් මේක විසදයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    වැඩි සද්දයක් නැතිව මේ නඩුව අහන්නෙ
    සද්දෙ දාන්න තරං දෙයක් වෙලා නැතුව ඇති තාම. තිබ්බ නන් නොකියා ඉදී. බලමුකෝ මේ පාරවත් හරියට වෙයිද කියලා.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සද්දෙ දාන්න තරං දෙයක් වෙලා නැතුව ඇති තාම. තිබ්බ නන් නොකියා ඉදී. බලමුකෝ මේ පාරවත් හරියට වෙයිද කියලා.
    The trial involves suspects accused in connection with the suicide bombings that targeted churches and hotels on April 21, 2019, killing over 270 people. It is proceeding before a Trial-at-Bar in the Colombo High Court (a special three-judge bench setup to handle serious cases like this).Key recent developments include:
    • The trial has shifted to daily hearings to fast-track proceedings after years of delays.
    • A special court was established in late 2025 to accelerate the process.
    • As of early to mid-February 2026:
      • Hearings are actively taking place, with witnesses being examined and cross-examined.
      • One suspect (among the 24–25 accused) is representing himself in court after defense lawyers collectively withdrew or stepped down amid the intensified pace.
      • For example, reports from February 12, 2026, detail a suspect personally cross-examining a witness, and the court adjourning to the next day.
      • There are mentions of the trial likely being further fast-tracked, with concerns raised about fairness due to changes in legal representation.
    This main trial focuses on the direct perpetrators and related suspects who have been remanded. Separate cases or petitions (e.g., involving former officials like ex-Defense Secretary Hemasiri Fernando or intelligence failures) may have different timelines, but the core bombing trial is actively in session these days.

    The active trial before the Colombo High Court Trial-at-Bar (fast-tracked with daily hearings) involves 24 accused (originally 25 in the 2021 indictment), all civilians associated with the National Thowheeth Jama'ath (NTJ) or its ISIS-linked network. They face over 23,000 charges related to conspiracy, aiding/abetting terrorism, murder, arms collection, and related offenses.
    • The accused are primarily NTJ members, relatives of suicide bombers (e.g., Y.M. Ibrahim, father of two bombers), logistics supporters, and alleged masterminds like Mohammad Naufer (Mohamed Naufer).
    • No current or former intelligence officers—from the State Intelligence Service (SIS), Directorate of Military Intelligence (DMI), or other agencies—are indicted or defendants in this core criminal trial.
    grok
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,071
    113
    Mother Earth
    මහමොළකරු රාජපක්ෂ කෙනෙක් කියන්නෙ. මුන්ට එහෙම කියන්න පුළුවන්ද ? 🤷‍♂️
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    දොරවල් වහන් අහ්න්නේ AC එලියට යන නිසා, ඕනි නන් කියලා යන්න පුලුවන්, ඕක ඔහොම කියන්නේ ජජ්මයි මහ මොලකරු කවුද කියලා දන්නවා නන් නඩුව අහන්න ඕනි නෑ,ඌට දඩුවම් කරලා නිකන් ඉන්න තියෙන්න්නේ. නිව්ස්වල විනාඩියේ දෙකේ ක්ලිප් වලට ගන්නම කියෝනවා මොනා හරි, කලිනුත් ගම්පොල එක්දාස් ගානක් මැරුනා කිව්වේ මූ ද? ගංවතුරට. හිතපන්කෝ මුන්ට බලේ දුන්නම ලබන පාර. පරම සක්කිලි
     
    Last edited: