මේ දවස්වල කියවන්නෙ මොනවද?

chootyputha1

Well-known member
  • මේ දවස්වල කියවන්නෙ මොනවද?

    Corona නිසා අපෙන් ඈත් වෙච්ච පුරුද්දක් ආයෙ ඇතිවෙලා තියෙනව. පොත්පත්වලට නැඹුරුවක් හැමෝගෙම ඇතිවෙලා. මේ දවස්වල කියවන්නෙ

    බිහිසුනු නිම්නය - ෂර්ලොක් හෝම්ස්
     
    Last edited: