මේ දවස්වල වියදමත් එක්ක හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන්න කීයක් යයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    මේ දවස්වල පවුල් කීපෙකට වියළි බඩු දුන්නා නම් වටිනවා.
    නැත්නම් ඉස්පිරිතාලෙකට බේත් හේත් ගන්න සල්ලි.
    නැත්නම් ඉගෙන ගන්න ළමයෙක්ට පොත් පත් අරන් දෙන එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    කේටරින් කළොත් නම් විකිණෙනවා ඊට හොඳයි ඉඩ පහසුකම් තියෙනවා නම් ලෝකල් කුක්කෙක් හයර් කරල උයන එක

    ප්ලේට් එකකට 1500-2000 ඉල්ලයි කේටරින් කළොත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අප්‍රේල් වල දානයක් දුන්නා හත් නමකට ක්‍රවුඩ් එක 30- 50 වලට 50ක් 60ක් වගේ තමයි. දැන් එකක් වත් යයි නේ?
    පිරිකරත් එක්ක?
    කේටරින් කළොත් නම් විකිණෙනවා ඊට හොඳයි ඉඩ පහසුකම් තියෙනවා නම් ලෝකල් කුක්කෙක් හයර් කරල උයන එක

    ප්ලේට් එකකට 1500-2000 ඉල්ලයි කේටරින් කළොත්
    යකෝ වෙඩින් ප්ලේට් වල ගනන්නේ.. 😣
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    එක පනියි
    50+10+10 අඩුම 70 වකට කෑම...
    පිරිකර, ගෙදර පිරිසිදු කිරීම්
    පුලුවන්නම් පන්සලට ගිහින් දානෙ දීපන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    පිරිකරත් එක්ක?
    ඔව්. හරියටම ගාන නම් කියන්න බෑ බන් පිරිකරට දුන්නෙ සෙරෙප්පු එතනට 9ක් වගේ ගියා. කලින් දවසෙ පැයක විතර පිරිතක් කිව්වෙ. උයන්න අපේ පැත්තෙම ඇන්ටි කෙනෙක් සෙට් කරගත්තා රු 500ක් හෝ 6000ක් ගත්තෙ. මාලු මස් වලට තමයි වැඩි වියදම,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වටේ පිටේ එවුන්ට බත් ගිල්ලවන්න යන්න එපා.
    ලොකෝත්තර සැපත වෙනුවෙන් පන්සලට උයල අරන් යන්න.

    තව වැලෙ වැල් නැති පවුලක් බලලා හාල් පරිප්පූ ටිකක් අරන් දෙන්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    එක පනියි
    50+10+10 අඩුම 70 වකට කෑම...
    පිරිකර, ගෙදර පිරිසිදු කිරීම්
    පුලුවන්නම් පන්සලට ගිහින් දානෙ දීපන්
    @Heshan Daminda ඔව් එච්චර වියදම් කරන්න අමාරුනම් මේක හොදයි ගෙදර කරන වියදම් කපලා එකෙනුත් කෑම ටිකයි පිරිකර ටිකයි උපරිම හොදට දෙන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    වටේ පිටේ එවුන්ට බත් ගිල්ලවන්න යන්න එපා.
    ලොකෝත්තර සැපත වෙනුවෙන් පන්සලට උයල අරන් යන්න.

    තව වැලෙ වැල් නැති පවුලක් බලලා හාල් පරිප්පූ ටිකක් අරන් දෙන්න
    අපි ඔහොම කිව්වට අක්කල එහෙම කියයි කවුරුවත් එහෙම කරන්නැති හින්ද එහෙම බෑ කියල නේ @Heshan Daminda
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    වියදම ගැන එච්චර ගනන් හද හද ඉන්න එපා රෆ්ලි බලලා ගෙදර දෙනවද පන්සලට දෙනවද කියල තීරනෙ කරලා කරන එක හොදට කරන්න.