මේ දවස් වල ඉඩම්/ගෙවල් වල ගනන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113

    අඩෝ මේ දවස්වල ඉඩම්/ගෙවල්/ අපාර්ට්මන්ට් එහෙම ගිනි ගනන් කියලා හිත්තෙන්නේ මට විතරද? නිකන් ලගදි වැඩිඋන සීන් එකක් තමා මට තේරුනේ. මොකද බන් ඒ?
     
    • Like
    Reactions: gamerlk and Kfire

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    සිසිරතාරකා නින්දෙන් අවදිවූ ඔබ කිරියට සාජරයෙන් පිළිගනිමු...
    ලංකාවේ තියෙනවා බං උද්ධමනය කියල එකක්. ඒකත් එක්ක ගනන් ගියා.. උබ දන්නේ නැතිව ඇති. බිසි වෙලා හිටපු කාලේ
    Mama kiyanne giya maasa 4 5 kaalaya athulatha wenas wela kiyala. Inflation labbak wenna be.
     
    • Wow
    Reactions: kevin_levin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ දවස් ටිකේ ගෙවල් සීන් එකට බැහැල ඉන්න නිසා මාත් ඔය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරා...

    මිනිස්සු රට යන නිසා, විකුණන ගෙවල් තියෙනව කෙලියට... පාරට බැහැල බැලුවොත්, මීටර් 500කට එකක්වත් විකුණන ඉඩමක් හෝ ගෙයක් තියෙනව...
    ඒ නිසා මේ දවස් වල මාකට් එකක්නං නෑ...
    හැබැයි විකුණන උං ගණං කියන්නෙ ගෙවල් යට කළුතෙල් ලිඳක් තියෙනව කියල හිතාගෙන...

    හැබැයි බලන්න ගිහිල්ල ගාණ කතා කරනකොට ඒ කියන ගණං නිකම්ම බස්සන්න පුලුවන්...

    මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ... බලන්න ගියා මි10 දාල තියෙන ගෙවල් දෙකක් විතර... ඇත්තටම ඒව එච්චර වටින්නෙ නෑ... හැබැයි ඇඩ් කරන්න ඒ ගාණට..

    මගෙ ගාණට ඉල්ලල, ගෙදර ආවට පස්සෙ කෝල් කරල පහ පහ අඩු කරල නිකම්ම 75ට, 80ට කැමති වෙනව... ඕක තමයි තත්වෙ. කියන ගණං වලට ඇඩ් කරාට, ඒ ගාණට විකුණන්න බෑ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ow colombo apartment rent ekat na 200k walin wage yat, adu kule eva thama thiyenne podi ganan walat
     
    • Love
    Reactions: tharakaf

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ දවස් ටිකේ ගෙවල් සීන් එකට බැහැල ඉන්න නිසා මාත් ඔය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරා...

    මිනිස්සු රට යන නිසා, විකුණන ගෙවල් තියෙනව කෙලියට... පාරට බැහැල බැලුවොත්, මීටර් 500කට එකක්වත් විකුණන ඉඩමක් හෝ ගෙයක් තියෙනව...
    ඒ නිසා මේ දවස් වල මාකට් එකක්නං නෑ...
    හැබැයි විකුණන උං ගණං කියන්නෙ ගෙවල් යට කළුතෙල් ලිඳක් තියෙනව කියල හිතාගෙන...

    හැබැයි බලන්න ගිහිල්ල ගාණ කතා කරනකොට ඒ කියන ගණං නිකම්ම බස්සන්න පුලුවන්...

    මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ... බලන්න ගියා මි10 දාල තියෙන ගෙවල් දෙකක් විතර... ඇත්තටම ඒව එච්චර වටින්නෙ නෑ... හැබැයි ඇඩ් කරන්න ඒ ගාණට..

    මගෙ ගාණට ඉල්ලල, ගෙදර ආවට පස්සෙ කෝල් කරල පහ පහ අඩු කරල නිකම්ම 75ට, 80ට කැමති වෙනව... ඕක තමයි තත්වෙ. කියන ගණං වලට ඇඩ් කරාට, ඒ ගාණට විකුණන්න බෑ.
    wahana walatath oya tikam thama mn hithanne wela thiyenne
     
    As usual topic ekata adaalawa honda reply ekak :-). Thank you :-)

    Ow umba kiyana eka hari, idam sale kaarayoth gini ganan ban danne FB ekey. Mama mey tike nikan bala bala innawa podi ekage school prashne tawa 1.5 yrs walin ena nisa. Godak appartment machan kittu karanna beri ganan ban tiyenne.
     
    • Love
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    meka tamai sira scene eka
    gewal apartment tikak hari shape lands ehema nam kawuruth gannema naha
    gewal apartment ekko inna hari nattam rent hari karanna puluwan nisa tikak hari yanawa
    e unata godak gewal wikunanna tiyanawa. mehe gewal aran settle wenna nemei minissuth balanne yanna, eka nisa gannath kawuruth naha
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,845
    113
    අදාල නෑනේ
    ඇත්තම හේතුව ඉතිං කොළඹ ඉඩකඩ සීමිතයි.

    ගම්වල ඈත ඩොටවල් වල ඉන්න උන් උන්ගෙ ඉඩම් අක්කර ගණන් විකුණල කොළඹින් ගෙවල්/ඉඩම් ගන්නව. කොළඹ හිටපු උං රට පනිනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    As usual topic ekata adaalawa honda reply ekak :-). Thank you :-)

    Ow umba kiyana eka hari, idam sale kaarayoth gini ganan ban danne FB ekey. Mama mey tike nikan bala bala innawa podi ekage school prashne tawa 1.5 yrs walin ena nisa. Godak appartment machan kittu karanna beri ganan ban tiyenne.
    ඔය ළමයින්ගෙ ඉස්කෝල කේස් එක මිනිස්සු ගෙවල් හොයන්න මූලිකම හේතුවක්...
    මම දන්න කෙනෙක් කෝටි දෙකකට වෙනම ගෙයක් ගත්ත ඉස්කෝලෙ කිට්ටුවෙන්, ඉන්න ගේ නිකං අතහැරල දැන් එහෙට වෙලා ඉන්නව...
    සල්ලි තියෙන නිසා හොඳයි ඉතිං...

    මිනිස්සුන්ගෙ ඔය අවශ්‍යතාව දන්න නිසාම, ඉස්කෝල කිට්ටුව ගෙවල් වලට අස්ප ගනං කියන්නෙ විකුණන උං...
     
    • Love
    Reactions: tharakaf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,619
    113
    මේ දවස් ටිකේ ගෙවල් සීන් එකට බැහැල ඉන්න නිසා මාත් ඔය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරා...

    මිනිස්සු රට යන නිසා, විකුණන ගෙවල් තියෙනව කෙලියට... පාරට බැහැල බැලුවොත්, මීටර් 500කට එකක්වත් විකුණන ඉඩමක් හෝ ගෙයක් තියෙනව...
    ඒ නිසා මේ දවස් වල මාකට් එකක්නං නෑ...
    හැබැයි විකුණන උං ගණං කියන්නෙ ගෙවල් යට කළුතෙල් ලිඳක් තියෙනව කියල හිතාගෙන...

    හැබැයි බලන්න ගිහිල්ල ගාණ කතා කරනකොට ඒ කියන ගණං නිකම්ම බස්සන්න පුලුවන්...

    මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ... බලන්න ගියා මි10 දාල තියෙන ගෙවල් දෙකක් විතර... ඇත්තටම ඒව එච්චර වටින්නෙ නෑ... හැබැයි ඇඩ් කරන්න ඒ ගාණට..

    මගෙ ගාණට ඉල්ලල, ගෙදර ආවට පස්සෙ කෝල් කරල පහ පහ අඩු කරල නිකම්ම 75ට, 80ට කැමති වෙනව... ඕක තමයි තත්වෙ. කියන ගණං වලට ඇඩ් කරාට, ඒ ගාණට විකුණන්න බෑ.
    මිලියන 10ක් වටිනා නිවසක් හිමි @PHBhagya අක්කට සුදුසු මනමාලයෙකු දෙමවුපියන් සොයනු ලැබේ
     
    • Haha
    Reactions: PHBhagya

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,179
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    මේ දවස් ටිකේ ගෙවල් සීන් එකට බැහැල ඉන්න නිසා මාත් ඔය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරා...

    මිනිස්සු රට යන නිසා, විකුණන ගෙවල් තියෙනව කෙලියට... පාරට බැහැල බැලුවොත්, මීටර් 500කට එකක්වත් විකුණන ඉඩමක් හෝ ගෙයක් තියෙනව...
    ඒ නිසා මේ දවස් වල මාකට් එකක්නං නෑ...
    හැබැයි විකුණන උං ගණං කියන්නෙ ගෙවල් යට කළුතෙල් ලිඳක් තියෙනව කියල හිතාගෙන...

    හැබැයි බලන්න ගිහිල්ල ගාණ කතා කරනකොට ඒ කියන ගණං නිකම්ම බස්සන්න පුලුවන්...

    මේ දවස් වල මම ගෙවල් හොයන බජට් එක මි.7ක්,8 ක් වගේ... බලන්න ගියා මි10 දාල තියෙන ගෙවල් දෙකක් විතර... ඇත්තටම ඒව එච්චර වටින්නෙ නෑ... හැබැයි ඇඩ් කරන්න ඒ ගාණට..

    මගෙ ගාණට ඉල්ලල, ගෙදර ආවට පස්සෙ කෝල් කරල පහ පහ අඩු කරල නිකම්ම 75ට, 80ට කැමති වෙනව... ඕක තමයි තත්වෙ. කියන ගණං වලට ඇඩ් කරාට, ඒ ගාණට විකුණන්න බෑ.
    මෙන්න මෙන්න භාග්‍යා මිස් කිරියේ සාමාජික මුදල් අවභාවිතා කරනවා:angry::angry: @Solo Rider @Walter White