ow...
![]()
e kiyanne eka parama adu wei da?wadak naha over priced
hmmm. E dawas wala salli tibbe na. Nattan gannawa. Salli wagayak labenna tiyenawa eka invest karanna baluweපරක්කු වැඩියි! කෝච්චිය ගිහින්
Eka tamai mamath hituwe. Habai ekapara ganan bassot tamai awulaරුපියල් තියං ඉන්නවට වඩා හොඳයි.
රත්තරං කවදාවත් පාඩුවෙලා නෑ බං කාලෙත් එක්ක කොහොමත් ගනන් වැඩිවෙනව. ලංකාවේ නම් තව අවුරුදු 3,4 කට ඕව ගනන් අඩුවෙන්න නෑ. හිතනවද අවු 3 කට පස්සෙ දැනට වඩා අඩුවට රත්තරං ගන්න තියෙයි කියල.Eka tamai mamath hituwe. Habai ekapara ganan bassot tamai awula
land/housesGold wasi nathnam hodama alternatives monawada?
ඒවුනාට රත්තරන් වලට දාන සල්ලි අයෙත් ඒ ගානෙන්ම අතට එන්නේ නෑ නේද.රත්තරං කවදාවත් පාඩුවෙලා නෑ බං කාලෙත් එක්ක කොහොමත් ගනන් වැඩිවෙනව. ලංකාවේ නම් තව අවුරුදු 3,4 කට ඕව ගනන් අඩුවෙන්න නෑ. හිතනවද අවු 3 කට පස්සෙ දැනට වඩා අඩුවට රත්තරං ගන්න තියෙයි කියල.
උද්ධමනයත් එක්ක තමන්ගෙ සල්ලිවලට අගය අඩුවෙන එක නවත්තන්න හොඳ ආයෝජනයක් රත්තරං කියන්නෙ. නැතුව අමතර ආදායම් එන ආයෝජනයක් නෙවෙයි ඕක. ඉඩම් උනත් එහෙමයි (ලංකාවේ මාකට් එකේ)
rs walata wada nam hodai ban. jewellery nathiwa gold coins/ bescuts wage invest karanawanam patta
e kiyanne eka parama adu wei da?
------ Post added on Nov 19, 2021 at 12:06 PM
hmmm. E dawas wala salli tibbe na. Nattan gannawa. Salli wagayak labenna tiyenawa eka invest karanna baluwe
------ Post added on Nov 19, 2021 at 12:08 PM