මේ දවස් වල ලොක්ඩවුන් තියෙන්නෙ කොහෙද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    plath atara vitarayi.tawa huda kala pradesha tiyanawa
    කවදද බන් අයින් කරන්නේ දිනයක් තියනවද? පලාත් අතරත් යනවනෙ බන් වාහන
     
    • Like
    Reactions: TCB Rox

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ආහ් එහෙමද? මමත් ගියා :baffled:
    ඔවුන්ටත් චෙක් කරලා එපා වෙලා ඇති මචන්. නිත්‍යානුකුලව පළාත් අතර සංචරණය තහනම්.

    මචන් පොඩ්ඩක් වාහනේ නම්බෙර් එක pm කරපන් .....:P
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔවුන්ටත් චෙක් කරලා එපා වෙලා ඇති මචන්. නිත්‍යානුකුලව පළාත් අතර සංචරණය තහනම්.

    මචන් පොඩ්ඩක් වාහනේ නම්බෙර් එක pm කරපන් .....:P
    හැබැයි මම වාහනේ නම්බර් එකට ලඟ පලාතක ට ගියේ ඒක නිසා වෙන්න ඇති මචන් :baffled: :P

    ලොක්ඩවුන් ආ යූ කිඩ්ඩින් මි
    ඒකනේ ඒකනේ :lol:
    ------ Post added on Jul 7, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: NRTG