මේ දවස වැඩි ඈතක නෙමේ ගයිස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනාගතයේ දවසක.......................

    පාරිභෝගිකයා : මේ පීසා ඩිලයිට් ද
    GOOGLE: නෑ සර්, මේ ගූගල් පීසා.
    පාරිභෝගිකයා: සමාවන්න.මම වැරදි අංකයකට කතා කලේ.
    GOOGLE: නෑ සර්, ගූගල් පසුගිය මාසයේ පීසා ඩිලයිට් මිලදී ගත්තා.
    පාරිභෝගිකයා: හරි. මට පීසා එකක් order කරන්න ඕන .
    වෙනදා order කරන එකමද සර්
    ආ ඔබ ඒක දන්නවා ද.
    GOOGLE: අපගෙන් දත්ත වාර්තාව න්ට අනුව, ඔබ අවසන් වරට ඇමතූ 12 වතාවෙම චීස්, සොසේජස්, පෙපෙරෝනි, හතු සහ මීට් බෝල්ස් දාපු සහිත ලොකු පීසා එකක් බැගින් order කරලා තියෙනවා.
    පාරිභෝගිකයා: හරි! ඒක තමයි මට ඕන...
    GOOGLE: මේ වතාවේ ඔබ එළවළු තක්කාලි දාපු තුනී පීසා එකක් order කරන්න කැමති නැද්ද
    පාරිභෝගිකයා: මොකක්ද ? මම එළවළු වලට කැමති නෑ
    GOOGLE: ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ නැහැ, සර්. :eek: :eek:
    පාරිභෝගිකයා: ඔබ කොහොමද දන්නේ!
    GOOGLE: අපි ඔබේ වෙෙද්‍ය වාර්තා පරීක්ෂා කරා.
    පාරිභෝගිකයා: හරි, නමුත් මට ඔබේ එළවළු පීසා අවශ්‍ය නැහැ! මම දැනටමත් කොලෙස්ටරෝල් සඳහා බෙහෙත් ගන්නවා.
    GOOGLE: මට සමාවෙන්න සර්, නමුත් ඔබ ඔබේ බෙහෙත් හරියට අරගෙන නෑ.
    අපගේ දත්ත ගබඩාවට අනුව, ඔබ මීට මාස 4 කට ඉස්සෙල්ලා එක සැරයක් කොලෙස්ටරෝල් සඳහා ටැබ්ලට් 30 ක් පමණක් මිලදී ගෙන තියෙනවා .

    පාරිභෝගිකයා: නෑ නෑ මම දිගටම බෙහෙත් ගත්තා.
    GOOGLE: ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ ඒක පෙන්වන්නේ නෑනේ
    පාරිභෝගිකයා: මම ඒවට අතින් මුදල් ගෙව්වා.
    Credit card එකෙන් නෙවෙයි
    GOOGLE: ඒත් ඔබේ බැංකු ප්‍රකාශයට අනුව ඔබ මුදල් අරගෙන නැහැ.
    පාරිභෝගිකයා: මට ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා.
    GOOGLE: ඔබ ඒ පිළිබඳව ආදායම් බදු ලිපි පුරවන කොට සඳහන් කරලා නෑනේ:shocked::shocked:
    ඒක නීති විරෝධි යි
    පාරිභෝගිකයා: මොන විකාරයක් ද!
    GOOGLE: කණගාටුයි, සර්, අපි ඒ තොරතුරු භාවිතා කරන්නේ ඔබට උදව් කරන්න පමණයි.
    පාරිභෝගිකයා: හොඳටම ඇති! Google , Facebook , twitter ,WhatsApp එක්ක ඉදලම මම ලෙඩ වෙලා මැරිලා යයි. මම internet , smartphones නැති මා ගැන ඔත්තු බලන්න කවුරුත් නැති දුපතකට දැන් ම යනවා.
    GOOGLE: මට තේරෙනවා සර්, නමුත් ඔබ මුලින්ම ඔබගේ passport එක අළුත් කරගන්න ඕන. සති 6 කට ඉස්සෙල්ලා ඒක expire වෙලා ...:lol::lol:
    උපුටා ගැනිමක්......

    138690821_2886073361715186_8267826041968970320_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Phone එකේ තියෙන G mail එකට මගේ නම තියෙන Air Ticket එකක් ඊමේල් කරොත් මතක හැටියට පැය ගානකට කට කලින් Google Notification එකක් එනවා Airport එකට යන්න ලෑස්ති වෙන්න කියලා 🤣🤣

    ඒ කියන්නේ මුන් email එකට එන mails වලින් අපේ information ගන්නවා කියලා 🤩
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    ඊමේල් එකට එන බිල් ස්කෑන් කරල පේමන්ට් ඩියු ඩෙට් එක හරියටම notification වලට දෙනව. මේක දැනට මාස 6 කට වගේ කලින් ආව එකක්.
     
    OMG එහෙමද . Google ලොකු ළමයෙක් වෙලා එහෙනම් 🤣 එක නම් මට සෙට් උනේ නැහැ තාම. කොහොම උනත් හොඳ පැත්ත කුත් තියෙනවා හැබැයි නැහැ කියන්න බැහැ 🤩
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලයක් පහු කර කර ඉඳලා ඊයේ ළමයි දෙන්නට ගූගල් එකවුන්ට් දෙකක් හදල දුන්නා. දෙන්නටම ඒ දෙන්නගේ නම්වලටම එකවන්ට් දෙක හදාගන්න පුලුවන් වුනා. මට කවදාවත් එහෙම සෙට්වෙලා නෑ.♥️♥️
     
    • Like
    Reactions: SLKolla2020

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Phone එකේ තියෙන G mail එකට මගේ නම තියෙන Air Ticket එකක් ඊමේල් කරොත් මතක හැටියට පැය ගානකට කට කලින් Google Notification එකක් එනවා Airport එකට යන්න ලෑස්ති වෙන්න කියලා 🤣🤣

    ඒ කියන්නේ මුන් email එකට එන mails වලින් අපේ information ගන්නවා කියලා 🤩
    ගොන් කතා කියන්න එපා, කැලැන්ඩර් ඉවෙන්ට් එකෙන් ගන්නේ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොන් කතා කියන්න එපා, කැලැන්ඩර් ඉවෙන්ට් එකෙන් ගන්නේ..
    Calendar eka fetch karaganne inbox eka read karala. Me feature eka awa kaale Google eke notification ekak aawa email wala content read karanna permission illala.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අනාගතයේ දවසක.......................

    පාරිභෝගිකයා : මේ පීසා ඩිලයිට් ද
    GOOGLE: නෑ සර්, මේ ගූගල් පීසා.
    පාරිභෝගිකයා: සමාවන්න.මම වැරදි අංකයකට කතා කලේ.
    GOOGLE: නෑ සර්, ගූගල් පසුගිය මාසයේ පීසා ඩිලයිට් මිලදී ගත්තා.
    පාරිභෝගිකයා: හරි. මට පීසා එකක් order කරන්න ඕන .
    වෙනදා order කරන එකමද සර්
    ආ ඔබ ඒක දන්නවා ද.
    GOOGLE: අපගෙන් දත්ත වාර්තාව න්ට අනුව, ඔබ අවසන් වරට ඇමතූ 12 වතාවෙම චීස්, සොසේජස්, පෙපෙරෝනි, හතු සහ මීට් බෝල්ස් දාපු සහිත ලොකු පීසා එකක් බැගින් order කරලා තියෙනවා.
    පාරිභෝගිකයා: හරි! ඒක තමයි මට ඕන...
    GOOGLE: මේ වතාවේ ඔබ එළවළු තක්කාලි දාපු තුනී පීසා එකක් order කරන්න කැමති නැද්ද
    පාරිභෝගිකයා: මොකක්ද ? මම එළවළු වලට කැමති නෑ
    GOOGLE: ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ නැහැ, සර්. :eek: :eek:
    පාරිභෝගිකයා: ඔබ කොහොමද දන්නේ!
    GOOGLE: අපි ඔබේ වෙෙද්‍ය වාර්තා පරීක්ෂා කරා.
    පාරිභෝගිකයා: හරි, නමුත් මට ඔබේ එළවළු පීසා අවශ්‍ය නැහැ! මම දැනටමත් කොලෙස්ටරෝල් සඳහා බෙහෙත් ගන්නවා.
    GOOGLE: මට සමාවෙන්න සර්, නමුත් ඔබ ඔබේ බෙහෙත් හරියට අරගෙන නෑ.
    අපගේ දත්ත ගබඩාවට අනුව, ඔබ මීට මාස 4 කට ඉස්සෙල්ලා එක සැරයක් කොලෙස්ටරෝල් සඳහා ටැබ්ලට් 30 ක් පමණක් මිලදී ගෙන තියෙනවා .

    පාරිභෝගිකයා: නෑ නෑ මම දිගටම බෙහෙත් ගත්තා.
    GOOGLE: ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ ඒක පෙන්වන්නේ නෑනේ
    පාරිභෝගිකයා: මම ඒවට අතින් මුදල් ගෙව්වා.
    Credit card එකෙන් නෙවෙයි
    GOOGLE: ඒත් ඔබේ බැංකු ප්‍රකාශයට අනුව ඔබ මුදල් අරගෙන නැහැ.
    පාරිභෝගිකයා: මට ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා.
    GOOGLE: ඔබ ඒ පිළිබඳව ආදායම් බදු ලිපි පුරවන කොට සඳහන් කරලා නෑනේ:shocked::shocked:
    ඒක නීති විරෝධි යි
    පාරිභෝගිකයා: මොන විකාරයක් ද!
    GOOGLE: කණගාටුයි, සර්, අපි ඒ තොරතුරු භාවිතා කරන්නේ ඔබට උදව් කරන්න පමණයි.
    පාරිභෝගිකයා: හොඳටම ඇති! Google , Facebook , twitter ,WhatsApp එක්ක ඉදලම මම ලෙඩ වෙලා මැරිලා යයි. මම internet , smartphones නැති මා ගැන ඔත්තු බලන්න කවුරුත් නැති දුපතකට දැන් ම යනවා.
    GOOGLE: මට තේරෙනවා සර්, නමුත් ඔබ මුලින්ම ඔබගේ passport එක අළුත් කරගන්න ඕන. සති 6 කට ඉස්සෙල්ලා ඒක expire වෙලා ...:lol::lol:
    උපුටා ගැනිමක්......

    View attachment 109719
    කොහෙන්ද මචන් මේක උපුටලා ගත්තේ??
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    Phone එකේ තියෙන G mail එකට මගේ නම තියෙන Air Ticket එකක් ඊමේල් කරොත් මතක හැටියට පැය ගානකට කට කලින් Google Notification එකක් එනවා Airport එකට යන්න ලෑස්ති වෙන්න කියලා 🤣🤣

    ඒ කියන්නේ මුන් email එකට එන mails වලින් අපේ information ගන්නවා කියලා 🤩
    meka aththa matath okama wela thiynwa. mun ape okkoma kiyanwa..
     
    • Haha
    Reactions: 2osama