මේ දවස වැඩි ඈතක නෙමේ ගයිස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොහෙන්ද මචන් මේක උපුටලා ගත්තේ??
    උපුටා ගැනීම බුකියෙන් මචං
    උඹද කතෘ

    එහෙනම් සම්පුර්ණ ගෞරවය උඹට මචං
    මොකද මන් උපුටා ගත්ත එකත් උපුටාගෙන තිබ්බ එකක්. ඌ උපුටා ගත්ත එකත් කලින් උපුටා ගෙන තිබ්බ එකක්
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උපුටා ගැනීම බුකියෙන් මචං
    උඹද කතෘ

    එහෙනම් සම්පුර්ණ ගෞරවය උඹට මචං
    මොකද මන් උපුටා ගත්ත එකත් උපුටාගෙන තිබ්බ එකක්. ඌ උපුටා ගත්ත එකත් කලින් උපුටා ගෙන තිබ්බ එකක්
    පිස්සුද මචන් මගේ නෙමෙයි:lol:, පොඩ්ඩක් උඹ ගත්ත post එකේ link එක දාපන්කෝ මට ඒකේ comments කියවන්න ආසයි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොහෙන්ද මචන් මේක උපුටලා ගත්තේ??
    උපුටා ගැනීම බුකියෙන් මචං
    උඹත කතෘ

    එහෙනම් සම්පුර්ණ ගෞරවය උඹට මචං
    මොකද මන් උපුටා ගත්ත එකත් උපුටාගෙන තිබ්බ එකක්. ඌ උපුටා ගත්ත එකත් කලින් උපුටා ගෙන තිබ්බ එකක්
    පිස්සුද මචන් මගේ නෙමෙයි:lol:, පොඩ්ඩක් උඹ ගත්ත post එකේ link එක දාපන්කෝ මට ඒකේ comments කියවන්න ආසයි
    ජීවිතේට දෙන්න පුළුවන් උදව්වක් නෙමේ මචං උඹ ඉල්ලුවේ
    උඹට අහම්බෙන් සෙට් වෙච්ච පොස්ට් එකක් fb එකේ ආයේ හොයා ගන්න පුළුවන් තරම් විඤ්ඤාණයක් තියෙනවද
    මට මේක උස්සපු තැනවත් , දාපු එකා වත් අවංකෙන්ම මතක නෑ
    උඹලා ඤංපචඤ් ගාන නිසා උස්සන්න කලින් බලුවා කවුද දාලා තියෙන්නේ කියලා නම්

    උත් ෂෙයා කරපු සීන් එකක් තිබ්බේ. ඒක නිසා බය නැතිව දැම්මේ
    උඹ ඉල්ලපු දේ ලොවෙත් කරන්න බැ කොල්ලෝ