මේ දැන් බොරැල්ලේදී

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ දැන් බොරැල්ලේදී

    මේ දැන් කිව්වට හරියට දවල් 1.15ට විතර :yes: බොරැල්ල පීපල් ලීසිං බිල්ඩින් එක ඉස්සරහ කලර් ලයිට් එක ගාවදී කොල්ලෙක්ගේ බයික් එකක් හරස් කරලා සුදු පාට කාර් එකක් නැවැත්තුවා (axio කාර් එකක් මට මතක විදියට) එකෙන් බැස්සේ පොලිස් ලොක්කෙක් පොරම තමයි ඩර්යිව් කරන් ආවේත් පොරගේ ප්‍රයිවට් වාහනේ වෙන්න ඇති, පොර බැහැල ඇවිත් අර කොල්ලට හෙන සද්දයක් දාල කොල්ලගේ බයික් එකේ යතුර බලෙන් අරගෙන ඒසැනින් වාහනේ නැගලා ගියා..:growl::angry: කොහොම හරි සිද්දියට විනාඩියක් වත් ගියේ නෑ.. හිතාගන්නත් බැරි උනා මොකද උනේ කියලා..:confused::confused: අඩෝ පොලීසියේ ලොක්කේ උනත් එහෙම බලෙන් යතුරු අරන් යන්න පුළුවන්ද ?:nerd::nerd: සීන් එක මොකක්ද කියල දන්නනේ නෑ (පොලීසියේ එකාගේ වාහනේට වේට්ටුවක් දාලද දන්නේ නෑ;)) ඒ උනාට අර කොල්ලා අනාතයි..:sorry::(:sorry:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ වගේ වෙලාවට පොලිස් නෙමෙයි මොකා අවත් මාරය ඇවිස්සෙන්නේ. ඒත් හරි සීන් එකක් දන්නෙ නැහැනේ. තාත්තයි පුතයි වෙන්නත් පුලුවන්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ වගේ වෙලාවට පොලිස් නෙමෙයි මොකා අවත් මාරය ඇවිස්සෙන්නේ. ඒත් හරි සීන් එකක් දන්නෙ නැහැනේ. තාත්තයි පුතයි වෙන්නත් පුලුවන්

    :lol::lol::lol::lol::lol::lol:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    සිද්දිය නොදැන මොකුත් කියන්න අමාරුයි...ඒත් අවජාතක පොලිස් හුත්තිගෙ පුතාල කොහොමත් සද්දෙ දාන්නෙ අහිංසක මිනිස්සුන්ට විතරයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mata eka parak maru case ekak una

    mama bike eke eddi traffic eke bike pahu karan awa

    issarahin giya ara PHI wage pora mama porawa pahu karan yaddi uge side mirror eke mage side mirror waduna man nawattuwe natuwa awa

    mu passen elawan awa

    anthimata mama hira una light eke aruta mala panala bahala awilla mata sadde damma
    uba dannawada ahuwa mama kauda kiyala mama kiwwa mama danne na kiyala

    license ganin kiwwa

    dan palayan kiwwa

    mu police SI ekek

    passe hawasa gihin OIC ta kiyala license eka illa gatta