මේ දැරිවියන් තිදෙනා ❤️ හඳුනන්නේ කවුද? 🥺

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    PM අක්කිව එහෙම මතක් වෙන්නැද්ද uberta දැන් 🥲 ?
    මතක්වෙනවා.. දුකයි..
    2005 ඉන්ටර්න් කෙල්ලගෙත්
    Farewell එක අද තිබිලා තියෙන්නේ
    වට්ස්ඇප් ගෲප් එකේ දාලා තිබ්බා
    එයත් නැති හින්දා හිතහදාගෙන
    ඉන්නවා ඉතින්