මේ දිනවල ලංකාවේ වැඩියන්ම බලන Web Site ටික

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මේ දිනවල ලංකාවේ වැඩියන්ම බලන Web Site ටික

Alexa කියන්නෙ 100% ම නිවැරදි Tool එකක් නොවුනත් රටක වැඩියෙන්ම බලන web site ටික බලාගන්න මේක ඇරෙන්න වෙන දෙයක් නැහැ.සාමා‍යෙන් ලංකාවෙ වැඩියෙන්ම බලන්නෙ google.lk,google.com, facebook, youtube වගේ web site. නමුත් මේ ඝාතනයන් එක්ක ලංකාවෙ News සයිට් ටික මේ දිනවල සෑහෙන්ට ඉදිරියට ඇවිල්ල තියනවා ..

http://www.alexa.com/topsites/countries/LK

8gXfe.png

meya chutage blog adawiyen uputagath lipiyaki

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Dailymirror site එකටනම් යන්න එපා වෙනව..මුලු සයිට් එකම උන් ඇඩ් වලින් පුරවල..මට හිතාගන්න බැරි මීට වඩා ඉහලින් තියෙන සයිට් තිබිලත් මේකෙම මෙච්චර ඇඩ් දාන්නෙ මොකද කියල.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Dailymirror site එකටනම් යන්න එපා වෙනව..මුලු සයිට් එකම උන් ඇඩ් වලින් පුරවල..මට හිතාගන්න බැරි මීට වඩා ඉහලින් තියෙන සයිට් තිබිලත් මේකෙම මෙච්චර ඇඩ් දාන්නෙ මොකද කියල.

ooka witharak nemei. issara free online balapu lankadeepa paper ekatath dan subscribe karanna wela.