මේ දෙකම එකයි ද මචන්ලා...

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Ape me lankave crocodile kiyala sell karanne 100% original Lacoste da ?

    Price difference eka balanna me deke.

    Sri lankan price - Rs.4796/=
    International price - 65.99$ / Rs.13,198/=

    Srilankan- https://crocodilesrilanka.com/topwe...hort-sleeves-slim-fit-tq-angleblue-69367.html
    International -https://www.lacoste.com/us/lacoste/men/clothing/polos/men-s-classic-fit-l.12.12-polo/L1212-51.html?color=NRE

    Mun crocodile flagship store kiyala lankave vikunanne..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක ල0කාවෙ මහන එකක් බ0 ඉම්පොර්ට් කරන එකක් නෙමෙහ්
    කොරොකඩ්යිල් බ්‍රැන්ඩ් එකෙන් ල0කාවෙ ගාර්මන්ට් වල මහලා ල0කාවෙම ස්ටොර්ස් වලට දානවා
    මැටිරියල් එක එහෙම කොලිටි මදි
    කාලයක් යද්දි නිකන්ම බුල් වගෙ එනවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    අනේ බන් දරන්න පුලුවන් ගානක එකක් අරන් ඒක අඳින්න බැරි මට්ටමට ආවාම තව එකක් ගනින්කො. අද මැරෙයිද හෙට මැරෙයිද කව්ද දන්නෙ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ක්‍රොකඩයිල් රෙදි නම් පට්ට. මගේ කම්පැනි ෂර්ට් 2014 මැහුව ඒවත් තාමත් පට්ට කොලිටියට තියෙනවා. කලර් ෆේඩ් නෑ. කෙමිකල් රියැක්ෂන් අඩුයි, බූල් එනව අඩුයි බූල් එන එකනම් නෑ වගේ. දිරන්නෙත් නැති තරම්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    ක්‍රොකඩයිල් රෙදි නම් පට්ට. මගේ කම්පැනි ෂර්ට් 2014 මැහුව ඒවත් තාමත් පට්ට කොලිටියට තියෙනවා. කලර් ෆේඩ් නෑ. කෙමිකල් රියැක්ෂන් අඩුයි, බූල් එනව අඩුයි බූල් එන එකනම් නෑ වගේ. දිරන්නෙත් නැති තරම්.
    uba tama eka adinawada? office ekatada gedaratada?
     
    • Like
    Reactions: NRTG and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    uba tama eka adinawada? office ekatada gedaratada?
    කම්පැනි ෂර්ට්ස් මාස හතරෙන් හතරට මහනවා. ඩිසයින් අලුත් වෙනවා. අවුරුද්දකට වඩා පරන ඒව කවුරුවත් අදින්නෙ නෑ. අවුරුද්දකට වඩා පරණයි කියන්නෙ ඉතින් ගෙදර ඉද්දි එහෙම අදින එක කරන්නෙ. ඒත් තාම කොලිටි.
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,633
    14,832
    113
    No point in comparing Crocodile vs La Coste. Crocodile is not equal to La Coste.
    La Coste is the premium brand. Crocodile is the cheaper version. Like Lexus and Toyota.
     
    • Like
    Reactions: NRTG and Dexter011

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    crocodile සහ Lacoste කියන්නේ වෙනස්ම බ්‍රෑන්ඩ් දෙකක් හරියට mercedes benz සහ alfa romeo වගේ ඒ කියන්නේ දෙකම up market target කරන බ්‍රෑන්ඩ් දෙකක් ..lacoste කියන්නේ ප්‍රිමියම් french brand එකක් up market එකේ හයි ක්ලාස් උන්ව ඉලක්ක කරන ..(like damika parera/rajapaksha family )

    එතකොට crocodile කියන්නේ සින්ගපෝ බ්‍රෑන්ඩ් එකක් upmarket එකේ ඉන්න basic bitches ලව ඉලක්ක කරන (like IT guys with monthly income with six figures/and executive grade guys)

    ලංකාවේ crocodile කරන්නේ emerald ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව ඔච්චර ගනන් නෑ,
    850/900 යි, හෝමගම පොලේ
    Spider Man Lol GIF
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බම්ප්....කාලෙකට කලින් ලංකාවෙ මහපු ලිවයිස්, ඩෙන්සන් ඩෙනිම් සෙට් වුනා අපේ එකෙක් මාර්ගෙන්..ඒවත් පට්ට කොලිටි...සෑහෙන්න කාලයක් ඇන්ද...කෙනත් කෝල්, රෙඩ් ලූප් වගේ බ්‍රෑන්ඩ් එහෙමත් සෙට් වුනා... :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බම්ප්....කාලෙකට කලින් ලංකාවෙ මහපු ලිවයිස්, ඩෙන්සන් ඩෙනිම් සෙට් වුනා අපේ එකෙක් මාර්ගෙන්..ඒවත් පට්ට කොලිටි...සෑහෙන්න කාලයක් ඇන්ද...කෙනත් කෝල්, රෙඩ් ලූප් වගේ බ්‍රෑන්ඩ් එහෙමත් සෙට් වුනා... :yes:

    Hi fren

    long time no see
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    crocodile සහ Lacoste කියන්නේ වෙනස්ම බ්‍රෑන්ඩ් දෙකක් හරියට mercedes benz සහ alfa romeo වගේ ඒ කියන්නේ දෙකම up market target කරන බ්‍රෑන්ඩ් දෙකක් ..lacoste කියන්නේ ප්‍රිමියම් french brand එකක් up market එකේ හයි ක්ලාස් උන්ව ඉලක්ක කරන ..(like damika parera/rajapaksha family )

    එතකොට crocodile කියන්නේ සින්ගපෝ බ්‍රෑන්ඩ් එකක් upmarket එකේ ඉන්න basic bitches ලව ඉලක්ක කරන (like IT guys with monthly income with six figures/and executive grade guys)

    ලංකාවේ crocodile කරන්නේ emerald ...
    :no:

    Lacoste is not really a luxury brand.
    It's just another 'affordable' brand like Tommy Hilfiger, CK, Levis etc :yes:

    Rajapakse, Dammika Perera patan ganne LV level eken...unta Lacoste tuttu deke brands....
     
    • Like
    Reactions: NRTG and Solo Rider