මේ දෙකෙන් මොකක්ද

UNIC0DE

Banned
Oct 7, 2016
62
8
0
අඩෝ ගොඩක් වැදගත් මචං..මේකේ නම් රෙප් නෑ. ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් දෙන්නම්..එතකම් ඔබතුමාට අල්ලා සමිදු පිහිටයි..

ඒ අතරතුරේ පුලුවන්නම් අපේ 50KG සහෝගේ නංගිට මගුලක් හොයනවා..මම නම් උදව්වක් කලා. උඹලාත් සප් එකක් දියල්ලා..

http://www.elakiri.com/forum/showthread.php?p=20768505&posted=1#post20768505
 
asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    දෙකම දෙන්න මචං

    හංස විලක්

    හංස විලක් මුලින් ම දෙන්න. ;) ඊට පස්සෙ රේඛාව. :)

    hansa wilak :cool::cool:

    රේඛාව නං ටීවී එකේ බැලුව වගේ මතකයි. හංස විලක් බලල නෑ. :oo:

    Nidanaya nadda?

    Mokak hrii kamak naa lassana ekak

    :D
    lassana kiyana dee sapeksaiii
    Ekkenekuta lassana dee thawa kenek ta kathaiii :D
    Anna Ethana pasnayak thinawa

    හංස විලක්

    හංස විලක්

    හංස විලක්

    Dekama balanna one machan,
    haffoi uba karapu wedak,
    dan ithin ninda yanne na oya deka balanakal...

    Hansa vilak denna bro...

    හංස විලක් එකේ තියෙන්නෙ විවාහයෙන් පිට අනියම් සම්බන්දතාවයක් ගැනනෙ. මේකෙ ඉන්න උන්ට සෙට් වෙයි ඒක.

    ඔව් ඔව් හංස විල මුලින් දෙන්න.. මොකද රේකාව හරියට බලන්න හංස විල බලලම ඉන්න ඕන. නැත්තම් කෙල්ලෝ කැමති නෑ. රිදෙනවා ගානවා එක පාර රේඛාව බලන්න ගියාම:sorry:

    අඩෝ ගොඩක් වැදගත් මචං..මේකේ නම් රෙප් නෑ. ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් දෙන්නම්..එතකම් ඔබතුමාට අල්ලා සමිදු පිහිටයි..

    ඒ අතරතුරේ පුලුවන්නම් අපේ මයිත්‍රී සහෝගේ නංගිට මගුලක් හොයනවා..මම නම් උදව්වක් කලා. උඹලාත් සප් එකක් දියල්ලා..

    http://www.elakiri.com/forum/showthread.php?p=20768505&posted=1#post20768505

    අඩෝ ගොඩක් වැදගත් මචං..මේකේ නම් රෙප් නෑ. ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් දෙන්නම්..එතකම් ඔබතුමාට අල්ලා සමිදු පිහිටයි..

    ඒ අතරතුරේ පුලුවන්නම් අපේ 50KG සහෝගේ නංගිට මගුලක් හොයනවා..මම නම් උදව්වක් කලා. උඹලාත් සප් එකක් දියල්ලා..

    http://www.elakiri.com/forum/showthread.php?p=20768505&posted=1#post20768505

    හංස විලක් ඕනේ ...

    hansa wilak :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1766091