අහ්.මේක මිස් වෙලානේ.
ත්රෙඩ් එක දාපු කෙනාටත් බම්ප් කරපු කෙනාටත් බොහෝම පිං


How did you watch. link is not working.
එක ඇත්ත මචන්..හෝල්වල පෙන්නන නිසා මේක ආයේ අප්ලෝඩ් කරන්නෑ. මෙහෙම හරි හොද ෆිල්ම් එකක් දෙකක් හරි හැදිලා ලංකාවේ සිනමාව ඉතුරුවෙලා තියෙන්නේ හෝල්වලට ගිහිං බලන ටික දෙනා නිසා.