පහු ගිය ටිකෙ නම් පොන් එක ඔබ ඔබ ඉන්නවාට වඩා ලේසියට බලාගන්න පුළුවන් නිසා පාවිච්චි කරේ. දැන්නම් බස් වල සෙනග වැඩි නිසා කොහොමත් ලේසි වේලාව බලාගන්න. ඔය සෙනග ගොඩේ සල්ලි දෙන්නෙත් අමාරුවෙන්, ඒ අස්සේ පොන් ඔබන්න කොහොමත් බෑ.පෝන් එකෙ වෙලාව තියනවනෙ
ඇයි වෙනම වොච් එකක් තියන් ඉන්නෙ, ඒකෙන් අමතර බරක් අරන් යන්න වෙනවා.
මොකද අපේ transport එකයි එතෙන්න යන ctb බස් එකයි on time බාන් තප්පර ගානට දෙන්නම එන්නේ. ඌට call කරේ නැත්තන පොර යනවා.
