මේ දෙකෙන් වටින්නෙ මොකක්ද, watch ගැන දන්න උන්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    පෝන් එකෙ වෙලාව තියනවනෙ
    ඇයි වෙනම වොච් එකක් තියන් ඉන්නෙ, ඒකෙන් අමතර බරක් අරන් යන්න වෙනවා 🤔.
    පහු ගිය ටිකෙ නම් පොන් එක ඔබ ඔබ ඉන්නවාට වඩා ලේසියට බලාගන්න පුළුවන් නිසා පාවිච්චි කරේ. දැන්නම් බස් වල සෙනග වැඩි නිසා කොහොමත් ලේසි වේලාව බලාගන්න. ඔය සෙනග ගොඩේ සල්ලි දෙන්නෙත් අමාරුවෙන්, ඒ අස්සේ පොන් ඔබන්න කොහොමත් බෑ.
    මොකද අපේ transport එකයි එතෙන්න යන ctb බස් එකයි on time බාන් තප්පර ගානට දෙන්නම එන්නේ. ඌට call කරේ නැත්තන පොර යනවා. :lol: :lol:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Armani හා Fossil කියන්නේ fashion company ! උන් කරන්නේ උන්ගේ design එකට Japanese machine හයිකරලා මාර්කට් එකට දාන එක.

    Armani - USA වල middle class (සමහරවිට upper middle class) එකේ luxury watch එකක්.

    Fossil - USA made හා Singapore made කියලා දෙකක් එනවා . ලංකාවේ බොහෝවිට තියෙන්නේ singa එක. නමුත් quality එකේ ලොකු වෙනසක් නෑ.

    TISSOT - original Swiss වුනත් ඔකේ machine එක ETA G10 ද කියලා බලන්න ඕනේ. ETA G10 කියන්නේ තනිකරම සීල්ඩ් unit එකක්. repair කරන්න හෝ service කරන්න බෑ! ප්‍රශ්නයක් ආවොත් machine එක මාරු කරන්න වෙනවා. නමුත් ලංකාවේ මේ machine එක තියනවා 50000/- පනී දැන් !

    තීරණය ඔබ සතුයි !
    onna uththare deela, mama nam ganne ithin Tissot thamaa. me tike use karanne https://www.casio.com/intl/watches/edifice/product.ECB-900DB-1B/
     
    • Like
    Reactions: Walter White

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    mage preffered brand eka fossil. lassanai and young look ekak tienne. anik eva okkoma father type